මෙසී අබිබවා ගිය Haaland වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි
ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා දැක්වූ පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා පැවැත්වුනු තවත් සම්මාන...
මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි!
2023 වසරට අදාළ ව FIFA විසින් පැවැත්වූ FIFA සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා...
2023 ක්‍රීඩා පිටිය දෙස නැවත හැරී බැලීමක්
ගෙවුණු 2023 වසරේ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සුවිශේෂී අවස්ථා පිළිබඳ මතකය අවදි කර ගනිමු.
දේශීය ක්‍රීඩා...
ජර්මනිය 17න් පහළ පාපන්දු ලෝක ශූරතාව දිනාගනී
19 වැනි වරට පැවැත්වුණු වයස අවුරුදු 17න් පහළ පිරිමි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ජර්මනිය...
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්
මෙම 12 වැනිදා යේමනය සමඟ පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන සහ 2027 ආසියානු කුසලානයේ සුදුසුකම්...
WATCH – ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩ වූ Neymarගේ පළමු තරගය | Football ලෝකය
ධුරයෙන් ඉවත් වුනත් ස්පාඤ්ඤ පාපන්දු සභාපතිගේ හාදුව පිළිබඳ ගැටලුව තවමත් අවසන් වී නැහැ. ගෙවුණු සතියේ දීත් කතා වුන ඒ සිදුවීමත් සමඟ මේ පාපන්දු ලෝකය.
https://youtu.be/92Spipwkd7E
IDM Campus පාසල් පාපන්දු සමඟ එක්වෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 16න්...
WATCH – සුපිරි මන්දිරයක නව හිමිකරු Messi | Football ලෝකය
ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට විරාමයක් දෙමින් ගෙවුණු සතියේදී ජාත්‍යන්තර පාපන්දු පිටිය නව පණක් ලැබුවා. රටින්...
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය
කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය...
WATCH – Messi බලන්න තරු පායයි | Football ලෝකය
ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තරග කාලසටහන නිකුත් වීම නිසා ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ඉතා උණුසුම්...
WATCH – ශ්‍රී ලංකා පාපන්දු තහනම ඉවත් කරයි! Football ලෝකය
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රේක්ෂකයින්ට සුභාරංචියක් සමඟින් ඇරඹුණු මේ සතියේ, ගෙවුණු සතියේ පාපන්දු පිටියේ පුවත් රැගෙන එන...
ශ්‍රී ලංකා පාපන්දු තහනම ඉවතට!
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත පනවා තිබූ තහනම වහාම...