WATCH – හදවතට දැනෙන තරඟාවලියක සොදුරු අවස්ථා | Youth Plus | Battle of Queens’ Netball Tournament 2026

111

Battle of Queens’ Netball Tournament 2026 පසුගිය ඔක්තෝම්බර් මස 04 වන දා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම තරඟාවලියට පාසල් ගණනාවක් නියෝජනය කරමින් ආදි ශිෂ්‍යාවන් රැසක් සහභාගී වූ අතර මේ එම තරඟාවලියේ සුවිශේෂී අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟ The Papare මාධ්‍යවේදී දේශිත පීරිස්  සමඟ සිදු කරන ලද Youth Plus 72 වන දිගහැරුමයි.

https://youtu.be/wI7-adUfbww