Open Skies Kite Festival – සරුංගල් සැණකෙලිය පසුගිය අගෝස්තු මස 22 වෙනිදා cinnamon bentota beach – signature selection හිදී පැවැත්විණි. එම සරුංගල් සැණකෙළියට cinnamon bentota beach – signature selection හි කාර්‍යමණ්ඩලය සහ බෙන්තොට ප්‍රදේශවාසීන් ද සහභාගී වූ අතර මේ එම වර්ණවත් සරුංගල් සැණකෙළියට සහභාගී වූ පිරිස සහ එහි විශේෂ අවස්ථා ආවරණය කරමින් The Papare මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟ සිදු කරන ලද Youth Plus 71 වන දිගහැරුමයි.
https://www.youtube.com/watch?v=ru9-f7eje9c&feature=youtu.be

















