23න් පහළ තරගාවලියටත් වර්ෂාව බාධා කරයි

Inter Club U23 Tournament 2026

2
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පළමු තරග 8ක් අද (22) අවසන් වූ අතර ඒ සෑම තරගයක් ම අවසන් වෙන්නේ විසඳුමකින් තොරවයි.

 අද අවසන් වූ තරග අතුරින් තරග බහුතරයක් දිනයේ එකඳු හෝ පන්දුවක් නොයවා නතර කෙරුණා.

>>Kandy Customs ලකුණු 33කට දැවී යයි

NCC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ  NCC ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 245 (73.0) මිනෙත් ප්‍රේමරත්න 84, අමීෂ රසාංජන 41, දිනෙත් පැහැසර 33, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 41, රනුක මලවිආරච්චි 2/37, ශක්ති උදාර 2/89

තරගයේ විසඳුමක් නෑ.

Baduraliya CC සහ Tamil Union C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya CC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 251 (94.1) හිරුන් කපුරුබණ්ඩාර 39, හිරුන් ගාල්ලගේ 55, ශෙහාන් මදුසංක 58, රුසද සිල්වා නොදැවී 43, විශ්ව තෙව්මික 4/66
  • Tamil Union C & AC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 49 (15.0) දිනෙත් ද සිල්වා 18

තරගයේ විසඳුමක් නෑ.

Ragama CC සහ United Southern SC අතර තරගය, කොස්ගම සාලාව යුද හමුදා ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 87(28.0) දෙනුර දිමන්සිත් 20, ලහිරු අබේසිංහ නොදැවී 37

තරගයේ විසඳුමක් නෑ.

Chilaw Marians CC සහ Moratuwa SC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 209 (54.2) යසිරු ලක්ෂාන් 26, කෙවින් සැමුවෙල් 72, සසංක නිර්මාල් නොදැවි 56, ප්‍රභාෂ් වටවල 4/70, මයුර මල්ශාන් 2/40, මනුජ චන්තුක 3/53
  • Moratuwa SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 47 (11.1)ලෙස්ටර් ජයවීර නොදැවී 32

තරගයේ විසඳුමක් නෑ.

Kurunegala Youth CC සහ BRC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

  • BRC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 300(89.5) කවීෂ පෙරේරා 49, කුසල් විජේතුංග 151, යසිරු රොද්‍රිගෝ 39, ශෙෂාන් මාරසිංහ 2/71, ගයන වීරසිංහ 3/65

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Ace Capital CC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 304(86.0) හිරුන් ජයසුන්දර නොදැවී 139, ආරොන් කොඩිතුවක්කු 45, රිශ්ම අමරසිංහ 60, රචින්ත ද සිල්වා 3/33

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ Kandy Customs SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 83 (32.1) වෙන්කට් රාජේන්ද්‍රන් 2/32, කවීෂ ඉඳුවර 5/34
  • Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 33 (21.3)ශෙහාන් ප්‍රමෝද් 4/19, අමිත (සංදීප) පෙරේරා 6/12
  • Negombo CCදෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 43 (15.0) නදුන් සිල්වා 2/07

තරගයේ විසඳුමක් නෑ.

Police SC සහ Army SC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 286 (73.0)අශාන් සුදර්ශන 42, සුකිත දෙව්තිළිණ 27, දිමන්ත අරූශ නොදැවී 138, ශෙනෙල් සමරතුංග 27, චතුම් කුලසේකර 2/50, පූර්ණ සුලක්ෂණ 2/74, විහඟ මලිත් 2/15
  • Police SC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 31 (10.3)දුලාංජ ඉඳුවර නොදැවී 18

තරගයේ විසඳුමක් නෑ.

අද (22) ආරම්භ වූ තරග

Sebastianites C & AC සහ Galle CC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • Sebastianites C & AC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 41 (16.0)රුසිරු විලෝචන නොදැවී 21

මෙම තරගය හෙට (23) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<