Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත්...
Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26)...
මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි
කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්රමණකාරී...
ශ්‍රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි
එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන්...
ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශයක් ඊයේ (21) දිනයේ දී මාධ්‍ය වෙත...
ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද (22) ප්‍රකාශයට පත් කළා.
ක්‍රීඩකයින්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවරත් ආසියානු රන් පදක්කම් සටනට
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය...
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද සිට…
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය...
Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වෙන්නේ Tamil...
චමරිලා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් සටනට
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයට...
එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ 3 වැනි...
- Advertisement -






































