WATCH – “අසිත දන්නවා නව පන්දුවෙන් පන්දු යවන්න ඕනි විදිහ” – නුවන් සොයිසා #PAKvSL

1

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ තුන්වන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.