Home Uncategorized උතුරු සටන කුසලානය නැවත සාන්ත ජෝන්ස් විද්‍යාලයට

උතුරු සටන කුසලානය නැවත සාන්ත ජෝන්ස් විද්‍යාලයට

117th Battle of the North 

63
117th Battle of the North 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැති 117 වැනි “උතුරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝන්ස් විද්‍යාලය අද (09) සමත් වූවා.

මෙම තරගය සාන්ත ජෝන්ස් විද්‍යාලයීය පිටියේ දී නිමා වූ අතර ඒ අනුව පසුගිය වසරේ දී අහිමි වූ උතුරු සටන කුසලානය නැවත ඔවුන් සතු කර ගැනීමට සාන්ත ජොන්ස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.

තරගයේ තෙවැනි දිනය වූ අද තරගය ආරම්භ වූයේ තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ව තිබියදීයි.

එසේ පැමිණි ඔවුන්ට අද තම ඉනිමට එක් කර ගත්තේ තවත් ලකුණු 9ක් පමණයි. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 149කට සීමා වූවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ දී පෙර දිනයේ නොදැවී පිටියේ රැදී සිටි Vikkineswaran Paruthy අද තම කඩුල්ල අහිමි කර ගනිමින් ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දුන්නා.

ඔහු දැවී යන විට පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටි අතර ඔහුගේ කඩුල්ල දවා ගැනීමේ ගෞරවය හිමි වූයේ ඉනිමේ එක ම පන්දුවක් පමණක් යැවූ Mahendran Kinthushan.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම නිමා වත් සමඟ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 79ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී එම ලකුණු ප්‍රමාණය සපුරා ගත්තා.

එහි දී සාන්ත ජෝන්ස් විද්‍යාලයීය ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් Uthayanan Abijoyshanth පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත් අතර Anderson Sachin Kanabathi පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (56.5)Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Kugathas Mathulan 3/52,  Arulseelan Kavishan 5/34
  • සාන්ත ජෝන්ස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (70.4)Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Mahendran Kinthushan 22, Nesakumar Ebenzer Jezial 52, Murfin Randyo 22, Sutharshan Anushanth 2/24, Murali Thison 4/64, Thakuthas Abilash 4/24
  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනාදැවී 149(57.1) Sathakaran Similton 21, Sutharshan Anushanth 20, Nishanthan Ajay 23, Vikkineswaran Paruthy 20, Kirupananthan Kajakarnan 2/27, Jeyachandran Ashnath 2/30, Stanley Jesunesan Samson 2/18
  • සාන්ත ජෝන්ස් විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 81 (15.0)Uthayanan Abijoyshanth50, Anderson Sachin Kanabathi නොදැවී 30

සාන්ත ජෝන්ස් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

Result


Jaffna Central College
157/10 (56.5) & 149/10 (57.1)

St. John’s College, Jaffna
228/10 (70.4) & 81/0 (15)

Batsmen R B 4s 6s SR
Rajithkumar Newton lbw b Kugathas Mathulan 24 19 1 2 126.32
Arumaithural Sinthujan c Sangeeth Smith b Arulseelan Kavishan 0 25 0 0 0.00
Kevin Derixsan b Arulseelan Kavishan 15 16 3 0 93.75
Sathakaran Similtan c Mahendran Kinthushan b Arulseelan Kavishan 22 58 3 0 37.93
Antanreshan Abishek c Sangeeth Smith b Murfin Randyo 10 38 0 1 26.32
Shakadevan Sayanthan c Nesakumar Ebenezer Jezial b Mahendran Kinthushan 55 117 6 0 47.01
Nisanthan Ajay c Jeyachandran Ashnath b Arulseelan Kavishan 2 7 0 0 28.57
Thakuthash Abilash c Jeyachandran Ashnath b Arulseelan Kavishan 1 4 0 0 25.00
Sutharsan Anusanth c Jeyachandran Ashnath b Kugathas Mathulan 11 34 1 0 32.35
Vikneswaran Paruthi b Kugathas Mathulan 0 9 0 0 0.00
S. Thison not out 4 16 1 0 25.00


Extras 13 (b 8 , lb 1 , nb 2, w 2, pen 0)
Total 157/10 (56.5 Overs, RR: 2.76)
Bowling O M R W Econ
Murfin Randyo 4 0 4 1 1.00
Kugathas Mathulan 15 3 52 3 3.47
Arulseelan Kavishan 13 4 34 5 2.62
Kirupananthan Kajakarnan 4 1 3 0 0.75
Stanley Samson 12 2 25 0 2.08
Jeyachandran Ashnath 7 0 23 0 3.29
Mahendran Kinthushan 1.5 0 7 1 4.67
Batsmen R B 4s 6s SR
Uthayanan Abijoyshanth b S. Thison 39 38 3 2 102.63
Anderson Sachin Kanapathi c Kevin Derixsan b Sutharsan Anusanth 40 119 4 0 33.61
Mahendran Kinthushan c Nisanthan Ajay b Sutharsan Anusanth 22 59 0 0 37.29
Nesakumar Ebenezer Jezial c Nisanthan Ajay b Thakuthash Abilash 52 99 7 0 52.53
Murfin Randyo lbw b Thakuthash Abilash 22 65 3 0 33.85
Sangeeth Smith lbw b Thakuthash Abilash 0 1 0 0 0.00
Arulseelan Kavishan c Thakuthash Abilash b S. Thison 3 17 0 0 17.65
Jeyachandran Ashnath c Nisanthan Ajay b Thakuthash Abilash 11 9 1 1 122.22
Kirupananthan Kajakarnan not out 4 15 0 0 26.67
Kugathas Mathulan c Sathakaran Similtan b S. Thison 5 8 1 0 62.50
Stanley Samson c Thakuthash Abilash b S. Thison 0 2 0 0 0.00


Extras 30 (b 9 , lb 4 , nb 8, w 4, pen 5)
Total 228/10 (70.4 Overs, RR: 3.23)
Bowling O M R W Econ
Rajithkumar Newton 16 1 54 0 3.38
Sutharsan Anusanth 11 2 24 2 2.18
S. Thison 24.4 6 64 4 2.62
Vikneswaran Paruthi 10 0 39 0 3.90
Thakuthash Abilash 8 2 24 4 3.00
Arumaithural Sinthujan 1 0 5 0 5.00
Batsmen R B 4s 6s SR
Arumaithural Sinthujan run out (Kirupananthan Kajakarnan) 4 32 0 0 12.50
Sathakaran Similtan c Nesakumar Ebenezer Jezial b Kirupananthan Kajakarnan 21 64 3 0 32.81
Kevin Derixsan c Sangeeth Smith b Kirupananthan Kajakarnan 0 1 0 0 0.00
Sutharsan Anusanth lbw b Kirupananthan Kajakarnan 20 19 3 0 105.26
Rajithkumar Newton c Nesakumar Ebenezer Jezial b Jeyachandran Ashnath 17 24 2 0 70.83
Shakadevan Sayanthan st Sangeeth Smith b Stanley Samson 16 30 2 0 53.33
Nishan Sathakaran c Jeyachandran Ashnath b Stanley Samson 23 34 3 1 67.65
Thakuthash Abilash b Kugathas Mathulan 11 16 0 1 68.75
Antanreshan Abishek c Uthayanan Abijoyshanth b Jeyachandran Ashnath 1 7 0 0 14.29
Vikneswaran Paruthi lbw b Mahendran Kinthushan 20 64 3 0 31.25
S. Thison not out 5 54 0 0 9.26


Extras 11 (b 7 , lb 1 , nb 2, w 1, pen 0)
Total 149/10 (57.1 Overs, RR: 2.61)
Bowling O M R W Econ
Kugathas Mathulan 12 1 34 1 2.83
Arulseelan Kavishan 6 2 10 0 1.67
Kirupananthan Kajakarnan 16 9 28 2 1.75
Murfin Randyo 6 1 20 1 3.33
Jeyachandran Ashnath 9 1 30 2 3.33
Stanley Samson 8 2 19 2 2.38
Mahendran Kinthushan 0.1 0 0 1 0.00


Batsmen R B 4s 6s SR
Uthayanan Abijoyshanth not out 50 49 10 0 102.04
Anderson Sachin Kanapathi not out 30 42 3 1 71.43


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 81/0 (15 Overs, RR: 5.4)
Bowling O M R W Econ
Sutharsan Anusanth 5 0 25 0 5.00
S. Thison 2 0 12 0 6.00
Rajithkumar Newton 3 1 5 0 1.67
Thakuthash Abilash 4 0 26 0 6.50
Vikneswaran Paruthi 1 0 13 0 13.00



  • තරගයේ හොඳම පන්දු රකින්නා – Jeyachandran Ashnath(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
  • තරගයේ හොඳම කඩුලු රකින්නා – Sangeeth Greme Smith(සාන්ත ජෝන්ස් විද්‍යාලය)
  • තරගයේ හොඳම පන්දු යවන්නා -Arulseelan Kavishan(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
  • තරගයේ හොඳම පිතිකරු – Sagathevan Sayanthan(යාපනය මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – Nesakumar Ebenzer Jezial(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)
  • තරගයේ වීරයා – Uthayanan Abijoyshanth(ශාන්ත ජෝන්ස් විද්‍යාලය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<