ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

Asian Games 2026

103

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද (22) ප්‍රකාශයට පත් කළා. 

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සහන් ආරච්චිගේ හට හිමි වී තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය; 

  1. ලසිත් කෲස්පුල්ලේ  
  2. නිරෝශන් දික්වැල්ල 
  3. සිනෙත් ජයවර්ධන 
  4. නුවනිඳු ප්‍රනාන්දු  
  5. සහන් ආරච්චිගේ  
  6. සොහාන් ද ලිවේරා 
  7. අශේන් බණ්ඩාර 
  8. චාමික කරුණාරත්න  
  9. තරිඳු රත්නායක 
  10. වනුජ සහන් 
  11. විජයකාන්ත් වියස්කාන්ත්  
  12. දුශාන් හේමන්ත 
  13. නුවන් තුශාර 
  14. බිනුර ප්‍රනාන්දු  
  15. ගරුක සංකේත් 

මෙම සංචිතය එළඹෙන 24 වැනි දින ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි. 

2026 ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<