WATCH – තාරුණ්‍යයේ ක්‍රීඩාවට නව පණක් | Chamara D Serasinghe Memorial Elle Tournament 2026 | Youth Plus

60

Chamara D Serasinghe Memorial Elle Tournament 2026 – එල්ලේ තරඟාවලිය පසුගිය ජූනි මස 21 වන දින සුගතදාස එළිමහන් ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි. මෙයට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර මේ එම තරඟාවලියේ විශේෂ අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟින් The Papare මාධ්‍යවේදී දේශිත පීරීස් සමඟ සිදු කරන ලද Youth Plus 67 වන දිගහැරුමයි.