HomeTagsOther Sports

Other Sports

Sri Lanka outclass Scotland to register second consecutive win

Sri Lanka registered a thumping win over Scotland in their second game of ICC...

Photos – Kottawa Ananda Maha Vidyalaya vs Kottawa North Dharmapala Maha Vidyalaya – 1st Battle of the Lights

ThePapare.com | Viraj Kothalawala | 27/04/2024 | Editing and re-using images without permission of...
spot_img

යතුරුපැදි සමුළුව රගුනාදන්ට භාරයි

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ටී. රගුනාදන් මහතා තේරී පත්ව ඇත.

කාය වර්ධනය කපිලගෙන් කිත්සිරිට

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස කිත්සිරි ප්‍රනාන්දු මහතා පත්වූ අතර, එහි ලේකම්වරයා ලෙස තේරී පත්වූයේ කාමරහේවගේ පුලස්ති තරංග මහතායි.

විරෝධතා සියල්ල කුණු කූඩයට විසිකර පාපන්දුව ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයකට සැරසෙයි

ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත පාපන්දු සම්මේලන නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්‍ෂකයන්ගේ නාම යෝජනාවල වලංගුභාවය පරීක්‍ෂා කිරීම වෙනුවෙන් පෙරේදා (16දා) පැවැති පාපන්දු සම්මේලන විශේෂ විධායක කමිටු රැස්‌වීම අවසානයේ වෙනස්‌ම මුහුණුවරක්‌ ගනිමින් දෙපාර්ශ්වයේම විරෝධතා පසෙක දමා සියලු අපේක්‍ෂකයන්ට ඡන්දය සඳහා ඉදිරිපත්වීමට අවස්‌ථාව සලසාදිය යුතු බවට තීරණය වී තිබේ.

තැනක්‌ නැතිව අද වොලිබෝල් නිලවරණය කල්දමයි

හෙට වෙන දේ ගැන කව්රුත් නොදනිති

තුරඟ තරග තහනම් උත්තේජක විභාගය දිග්ගැස්සෙයි

පසුගියදා නුවරඑළියේදී පැවැති 'ගවනර්ස් කප්' තුරඟ තරගවල සිදුවූ සිදුවීමට අදාළව ලද පැමිණිල්ලකට අනුව ඊයේ නුවරඑළිය පොලිසිය සිදුකළ විභාගයෙන් පසු දෙපාර්ශවයේම කරුණු නීතිපතිවරයා වෙත යොමු කිරීමට පොලිසිය තීරණය කළේය.

ජූඩෝ සංගමයට අද අතුරු කමිටුවක්

ආන්දෝලනයකට තුඩුදුන් මූල්‍ය වංචා සිදුවීම් ගණනාවකට මුහුණ පා ඇති ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට අද (11) ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා අතුරු කමිටුවක් පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය මේ මස අවසානයට පෙර

හිස්‌ව තිබෙන ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා සුදුස්‌සකු පත්කර ගැනීම තවත් ප්‍රමාද නොකරන බවත් මෙම මස අවසන් වීමට පෙර ජාතික පුහුණුකාරිණිය තෝරා ගන්නා බවත් දැල්පන්දු සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය 'දිවයින' ට පැවසුවාය.

කැරම් නිවහන බේරාදෙන්න…

මහරගම ප්‍රදේශයෙහි මසකට රු. 40,000ක කුලී පදනමට ලබාගත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ වාරික 7ක් හෙවත් රු. 2,80,000ක මුදලක් මේ වනවිට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව 'මව්බිම"ට වාර්තා වේ.

සියවසේ සටනට පෙර තුවාලය එළි නොකළාට පැකියාඕට නඩු

ෆ්ලොයිඩ් මේවෙදර් සමග පසුගිය සතිඅන්තයේ පැවැති ‘සියවසේ සටන’ බොක්සිං තරගයට පෙර මැනී පැකියාඕ සිය උරහිසේ තිබූ තුවාලය වසන් කිරීමේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගෙන් ඩොලර් මිලියන පහක මුදලක් ඉල්ලා ලාස් වේගාස් නුවර පදිංචිකරුවන් දෙදෙනෙකු නඩු පවරා තිබේ.

හතළිස්‌ පස්‌ වසරකට පසු යාපනයේ පැවැති අයෝමය ශූරයා තරගාවලියේ ශූරතාව කන්නන් ගනේෂ්ට

වසර 45 කට පසුව යාපනය දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගනිමින් පැවැති යාපනය දිස්‌ත්‍රික්‌ කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කන්නන් ගනේෂ් සමත්වූවේය.

පාපන්දු සම්මේලනයේ දූෂණ විමර්ශනයට

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යයවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ දූෂණ හා අක්‍රමිකතා අනාවරණය විය.

ශ්‍රී ලංකා බොක්‌සිං පුහුණුකරු තනතුරට ඇමරිකාවේ ජෝ ක්‌ලෝස්‌ ගෙන්වයි

ශ්‍රී ලංකා බොක්‌සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග ජය ගැනීමේ අරමුණ පෙරදැරිව ජාතික ආධුනික බොක්‌සිං සංගමය විසින් ඇමරිකාවේ අංක එකේ පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

Latest articles

Sri Lanka outclass Scotland to register second consecutive win

Sri Lanka registered a thumping win over Scotland in their second game of ICC...

Photos – Kottawa Ananda Maha Vidyalaya vs Kottawa North Dharmapala Maha Vidyalaya – 1st Battle of the Lights

ThePapare.com | Viraj Kothalawala | 27/04/2024 | Editing and re-using images without permission of...

පන්දු යවන්නන්ගෙන් වික්‍රමාන්විත මෙහෙයුමක්

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර “සී. ඩබ්ලිව්. ඩබ්ලිව්....

தேசிய கெரம் சம்பியனாக மகுடம் சூடிய சஹீட் ஹில்மி

இலங்கை கெரம் சம்மேளனத்தினால் ஏற்பாடு செய்யப்பட்ட 54ஆவது தேசிய கெரம் சம்பியன்ஷிப்பில் ஆண்களுக்கான ஒற்றையர் பிரிவில் சஹீட் ஹில்மியும், பெண்களுக்கான ஒற்றையர் பிரிவில் நுவன்திகா சன்ஜீவனியும் சம்பியன்களாக தெரிவாகினர். இலங்கை கெரம் சம்மேளனத்தினால் நடத்தப்பட்ட 54ஆவது சம்மேளனக் கிண்ண கெரம் சம்பியன்ஷிப் போட்டித் தொடரின் இறுதிக் கட்டப் போட்டிகள் கொ{ஹவலையில் அமைந்துள்ள இலங்கை கெரம் சம்மேளன தலைமையகத்தில் கடந்த கடந்த மாதம் வெற்றிகரமாக நடைபெற்றது. இதில் ஆண்களுக்கான ஒற்றையர் பிரிவு இறுதிப் போட்டியில் சஹீட் ஹில்மி சம்பியனாகத் தெரிவாக, பெண்களுக்கான ஒற்றையர் பிரிவு...