කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
මනුජ පෙරේරා 84

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 7ක් දැවී ලකුණු 242 (පන්දුවාර 85): මනුජ පෙරේරා 84, අවිදු හේරත් 61, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, නිම්සර හෙශාන් 23*, ශෙහාර රණතුංග 4/59, නිපුන් ධනංජය 3/95
සවිස්තර වාර්තාව: ප්‍රේක්ෂකාගාරය උණුසුම් කල මනුජගේ පිතිකරණය
මදුරංග සොයිසා දක්ෂ පිතිකරණයක

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*
සවිස්තර වාර්තාව: මදුරංග සොයිසා අර්ධ ශතයක පෙනි පෙනී දැවී යයි
ක්‍රිෂාන්ගේ 81අපතේ යයි

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 47.5): ක්‍රිෂාන් සංජුල 81, මිශේන් සිල්වා 63*, රුවාන් ඩි ස්වාඩ් 3/32, අකෝනා මන්‍යාකා 3/45.
දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 224 (පන්දුවාර 48.4): රේනාඩ් වෑන් ටොන්ඩර් 87*, මිචෙල් වෑන් බුරන් 44, මැතිව් බ්‍රෙට්කේ 43, හරීන් බුද්ධිල 2/32, මනෙල්කාර් ද සිල්වා 2/49.
සවිස්තර වාර්තාව: ප්‍රබලයින් නොමැති ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 5ක පරාජයක්






















