ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට අදාලව පැවැත්වීමට නියමිතව ඇති සිව්වැනි ටෙස්ට් තරගය බ්‍රිස්බෙන් හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් එම තරගය සඳහා සහභාගී වුවහොත් එළඹෙන පෙබරවාරි මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එංගලන්ත තරගාවලිය අවදානමකට ලක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය කණ්ඩායම සහ කළමනාකාරිත්වය මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?