Major Club කාන්තා එක්දින තරග ආරම්භ වෙයි

2
SLC Major Club Women’s 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (8) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ ද්විත්වයක් යටතේ තරගාවලිය එක් වෙනවා.

Group A

Navy SC, Panadura SC, Army SC, CCC, Colts CC

 

Group B

Chilaw MCC, Air Force SC, Baduraliya SC, SSC, ACE Capital CCන අතර

තරගාවලියේ පළමු වටයේ තරග අගෝස්තු මස 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු මස 28 වැනිදා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා පළමු වටයේ ප්‍රසාද ලකුණු මත එක් එක් කාණ්ඩයෙන් ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් ද්විත්වය එක් කර ගනු ලැබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගයට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ සැප්තැම්බර් මස 1 වැනිදායි.

තරගාවලියේ කාල සටහන

Date Host  Opponent  Venue
 

අගොස්තු 8, 2026

CCC Army SC කොළඹ, CCC
ACE Capital CC Air Force SC කටුනායක, ගුවන්
SSC Baduraliya CC කොළඹ, ආනන්ද
අගෝස්තු 9, 2026 Colts CC Panadura SC කොළඹ, Colts
 

අගෝසතු 12, 2026

Navy SC Colts CC වැලිසර, නාවික
Army SC Panadura SC පනාගොඩ, යුද
Chilaw MCC ACE Capital CC රත්මලාන, වාරි
Air Force SC Baduraliya CC කටුනායක, ගුවන්
අගෝස්තු 16, 2026 Navy SC CCC වැලිසර, නාවික
Baduraliya CC ACE Capital CC මග්ගොන, Surrey
අගෝස්තු 17, 2026 Colts CC Army SC කොළඹ, Colts
Chilaw MCC SSC රත්මලාන, වාරි
 

අගෝස්තු 20, 2026

Army SC Navy SC පනාගොඩ, යුද
Panadura SC CCC පානදුර
Baduraliya CC Chilaw MCC මග්ගොන, Surrey
SSC Air Force SC නාවල, LLRDC
අගෝස්තු 23, 2026 CCC Colts CC කොළඹ, CCC
 

අගෝස්තු 24, 2026

Panadura SC Navy SC පානදුර
Air Force SC Chilaw MCC කටුනායක, ගුවන්
ACE Capital CC SSC නාවල, LLRDC
  අවසන් පූර්ව තරග
අගෝස්තු28, 2026 A 1 B 2 TBC
B 1 A 2 TBC
 
සැප්තැම්බර් 1, 2026 අවසන් මහා තරගය TBC

Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<