WATCH – “ක්‍රීඩා ඇමතිගේ දර්ශනය හදිසියේ වෙනස් වෙලා” – Krishantha Kapuwatta

718

පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (8) පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා මෙසේ සිය අදහස් පල කළා.