Major Club එක්දින තරගාවලියට දින වෙන් කරයි

Major Club 50 Over Tournament 2026

3
Major Club 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය කණ්ඩායම් 14ක ගේ සහභාගීත්වයෙන් කාණ්ඩ 2ක් යටතේ පැවැත්වේ.  

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්

A කාණ්ඩය

CCC, Tamil Union C & AC, Moors SC, Panadura SC, ACE Capital CC, Nugegoda S & WC, Kurunegala YCC

 

B කාණ්ඩය

Police SC, Colts CC, NCC, Bloomfield C & AC, Baduraliya CC, BRC, SSC

තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙන අතර ඒ අනුව සැකසෙන කාණ්ඩ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්යට පත් වෙන කණ්ඩායම්  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබේ.

එම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වෙන අතර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය සැප්තැම්බර් මස 11 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට යෝජිතයි.

තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් පමණක්, එම තරගය සඳහා ඊට පසු දින අමතර දිනයක් ලෙසින් නම් කර තිබේ.

තරගාවලියේ කාල සටහන

Date Host Opponent Venue
අගෝස්තු 10, 2026

 

 

 

 

 

Kurunegala YCC Tamil Union C & AC කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Nugegoda S & WC Moors SC කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.
ACE Capital CC Panadura SC මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
Colts CC SSC කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී
NCC BRC පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
Baduraliya CC Bloomfield C & AC මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 14, 2026

 

 

 

 

 

Kurunegala YCC CCC කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Tamil Union C & AC ACE Capital CC කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Panadura SC Moors SC පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
SSC Police SC කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
Baduraliya CC Colts CC මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
Bloomfield C & AC NCC කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
 

අගෝස්තු 18, 2026

 

 

 

 

 

CCC Nugegoda S & WC කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
Kurunegala YCC ACE Capital CC කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Tamil Union C & AC Moors SC කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
BRC Police SC TBC
SSC Baduraliya CC කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
Colts CC NCC කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 21, 2026

 

ACE Capital CC CCC මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
Nugegoda S & WC Panadura SC කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 22, 2026

 

 

 

Moors SC Kurunegala YCC කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
Police SC Baduraliya CC කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
BRC Bloomfield C & AC කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
NCC SSC කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 25, 2026 Nugegoda S & WC Kurunegala YCC කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 26,  2026

 

 

 

 

Moors SC CCC කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
Panadura SC Tamil Union C & AC මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
NCC Police SC කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
Bloomfield C & AC Colts CC කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
SSC BRC කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 30, 2026

 

 

 

 

Moors SC ACE Capital CC කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
Tamil Union C & AC Nugegoda S & WC කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Police SC Bloomfield C & AC TBC
Baduraliya CC NCC මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
Colts CC BRC කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
අගෝස්තු 31, 2026 CCC Panadura SC පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
සැප්තැම්බර් 3, 2026

 

 

 

 

 

CCC Tamil Union C & AC කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Panadura SC Kurunegala YCC පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
ACE Capital CC Nugegoda S & WC මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
Police SC Colts CC TBC
Bloomfield C & AC SSC කොළඹ, Blooofield ක්‍රීඩාංගණයේ දී.
BRC Baduraliya CC TBC
සැප්තැම්බර් 7, 2026 A1 B2 Day/Night
A2 B1 Day/Night
සැප්තැම්බර් 11, 2026 Winner Semi 1 Winner Semi 2 Day /Night
සැප්තැම්බර් 12, 2026 වැසි ආවරණ දිනය Morning

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<