ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.
පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.
කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් ,
ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage †, Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff
Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා. ලකුණු 64ක් වන විට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා. එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.
සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක් (4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.
ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා. එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.
කෙසේ වෙතත් ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.
එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම තරගයේ පළමු දිනය අවසන් කෙරුණා. නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.
387/10 (78.3) & 292/10 (75.5)
407/10 (141.1) & 276/7 (57.1)
Batsmen
R
B
4s
6s
SR
Harry Singh
c Lahiru Dewatage b Duvindu Ranatunga
27
46
2
0
58.70
Ben McKinney
c Vinuja Ranpul b Dulaj Samuditha
33
34
6
0
97.06
Ross Whitfield
c Wanuja Sahan b Vinuja Ranpul
86
106
8
1
81.13
George Bell
c Dulaj Samuditha b Vinuja Ranpul
107
96
16
0
111.46
Matthew Hurst
c Duvindu Ranatunga b Vinuja Ranpul
8
18
1
0
44.44
Alex Horton
c & b Wanuja Sahan
0
5
0
0
0.00
Dominic Kelly
st Lahiru Dewatage b Raveen de Silva
14
42
1
0
33.33
George Thomas
c Vinuja Ranpul b Dulaj Samuditha
19
24
2
0
79.17
Bertie Foreman
not out
58
56
4
2
103.57
Eddie Jack
c Lahiru Dewatage b Shevon Daniel
8
23
1
0
34.78
Benjamin Cliff
c Pawan Pathiraja b Wanuja Sahan
18
21
3
0
85.71
Extras
9 (b 4 , lb 4 , nb 0, w 1, pen 0)
Total
387/10 (78.3 Overs, RR: 4.93)
Bowling
O
M
R
W
Econ
Dulaj Samuditha
17
1
105
2
6.18
Vinuja Ranpul
10
0
62
0
6.20
Wanuja Sahan
18.3
5
56
2
3.06
Duvindu Ranatunga
17
1
100
4
5.88
Raveen De Silva
9
1
31
1
3.44
Sadisha Rajapaksa
1
0
6
0
6.00
Shevon Daniel
6
0
19
1
3.17
Batsmen
R
B
4s
6s
SR
Sadisha Rajapaksa
c Alex Horton b Benjamin Cliff
11
24
2
0
45.83
Asitha Wanninayake
b Thomas Aspinwall
132
315
19
0
41.90
Shevon Daniel
lbw b Benjamin Cliff
22
33
3
0
66.67
Pawan Pathiraja
lbw b Bertie Foreman
32
95
5
0
33.68
Ranuda Somarathne
c Bertie Foreman b Eddie Jack
65
114
6
0
57.02
Raveen de Silva
b Eddie Jack
62
135
7
0
45.93
Lahiru Dewatage
lbw b Thomas Aspinwall
0
1
0
0
0.00
Vinuja Ranpul
c Thomas Aspinwall b Bertie Foreman
42
85
4
2
49.41
Wanuja Sahan
b Bertie Foreman
13
29
2
0
44.83
Duvindu Ranatunga
lbw b Bertie Foreman
1
13
0
0
7.69
Dulaj Samuditha
not out
0
4
0
0
0.00
Extras
27 (b 11 , lb 9 , nb 1, w 6, pen 0)
Total
407/10 (141.1 Overs, RR: 2.88)
Bowling
O
M
R
W
Econ
Benjamin Cliff
28
5
68
2
2.43
Thomas Aspinwall
31
8
98
2
3.16
Dominic Kelly
23
6
65
0
2.83
Eddie Jack
23
6
62
2
2.70
Bertie Foreman
36.1
11
94
4
2.60
Batsmen
R
B
4s
6s
SR
Harry Singh
lbw b Wanuja Sahan
2
8
0
0
25.00
Ben McKinney
c Lahiru Dewatage b Wanuja Sahan
56
99
3
0
56.57
Ross Whitfield
b Vinuja Ranpul
110
134
12
1
82.09
George Bell
c Duvindu Ranatunga b Wanuja Sahan
29
27
3
1
107.41
Matthew Hurst
b Duvindu Ranatunga
39
105
0
1
37.14
Alex Horton
c Wanuja Sahan b Raveen De Silva
14
18
2
0
77.78
Dominic Kelly
b Wanuja Sahan
3
11
0
0
27.27
Thomas Aspinwall
c Shevon Daniel b Raveen De Silva
13
22
2
0
59.09
Bertie Foreman
c Vinuja Ranpul b Duvindu Ranatunga
12
14
2
0
85.71
Eddie Jack
c Vinuja Ranpul b Duvindu Ranatunga
7
16
1
0
43.75
Benjamin Cliff
not out
1
1
0
0
100.00
Extras
6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0)
Total
292/10 (75.5 Overs, RR: 3.85)
Bowling
O
M
R
W
Econ
Dulaj Samuditha
3
0
16
0
5.33
Wanuja Sahan
27
2
89
4
3.30
Sadisha Rajapaksa
6
1
15
0
2.50
Vinuja Ranpul
11
1
45
1
4.09
Duvindu Ranatunga
7.5
0
34
3
4.53
Asitha Wanninayake
4
0
13
0
3.25
Raveen De Silva
16
0
70
2
4.38
Shevon Daniel
1
0
5
0
5.00
Batsmen
R
B
4s
6s
SR
Sadisha Rajapaksa
b Thomas Aspinwall
4
9
1
0
44.44
Asitha Wanninayake
c Ben McKinney b Dominic Kelly
22
51
3
0
43.14
Shevon Daniel
b Thomas Aspinwall
6
13
1
0
46.15
Pawan Pathiraja
lbw b Thomas Aspinwall
4
14
0
0
28.57
Ranuda Somarathne
not out
120
115
12
1
104.35
Raveen De Silva
lbw b Ben McKinney
22
38
3
0
57.89
Lahiru Dewatage
lbw b Dominic Kelly
49
49
8
0
100.00
Vinuja Ranpul
c Harry Singh b Thomas Aspinwall
18
31
1
0
58.06
Wanuja Sahan
not out
23
23
1
0
100.00
Extras
8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total
276/7 (57.1 Overs, RR: 4.83)
Bowling
O
M
R
W
Econ
Benjamin Cliff
10.1
0
43
0
4.26
Thomas Aspinwall
16
3
67
4
4.19
Dominic Kelly
11
1
52
2
4.73
Eddie Jack
4
0
13
0
3.25
Bertie Foreman
13
0
74
0
5.69
Ben McKinney
3
0
21
1
7.00
තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<