HomeTagsOther Sports

Other Sports

ක්‍රීඩා අමාත්‍යාංශයට පළමු කනේ පහර බැඩ්මින්ටන් පිත්තෙන්

ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වැඩකටයුතු සඳහා සෘජුවම මැදිහත්වීම හේතුවෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය (BWF) විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනමට ලක්කර තිබේ.

හයිලෑන්ඩර්ස් කණ්ඩායම හට පළමු කාණ්ඩයේ මූලිකත්වය ලබා ගැනීමට හේතු වූ අවසාන ප්රහාරය.

මොරගස්මුල්ල ක්රීඩා සමාජයට එරෙහිව පේරුසිංහගේ අවසාන ප්රහාරයත් සමගින් "හයිලෑන්ඩර්ස් කණ්ඩායම" හට පළමු කාණ්ඩයට තේරී පත්වීමත් සමගින් ශූරතාවලි සාමග්ගිය (champions league) වෙත තේරී පත්වීමට ද අවස්ථාව උදා විය.

මයිලෝ කුසලාන නෙට්බෝල් ශූරතාවලිය

මයිලෝ කුසලාන 2015 පාසල් දැල්පන්දු ශූරතාවලියේ අවසන් වටයෙහි තරග ජූලි මස 25 26 සහ 27 යන දිනවල මාතලේ අළුවිහාර ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය. 24 වන වතාවට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා පාසල් 120ක් සමගින් කණ්ඩායම් 400ක් සහභාගී වේ. එමෙන්ම මේ සදහා දිවයින පුරා ස්ථාන 14ක මූලික වටයේ තරග මේ වන විට පවත්වා අවසන්ය.

නව ක්‍රීඩා නීති රෙගුලාසිවලට අනුව ඇමැති හැන්දෙන් බෙදූ කාලය අවසන්

මෙරට ක්‍රියාත්මක කරන වත්මන් ක්‍රීඩා නීතිය යටතේ ක්‍රීඩා පරිපාලන ආයතනයක් සඳහා පත්වන අදාළ සභාපතිවරයාගේ හෝ ලේකම්වරයාගේ නිල කාලය දීර්ඝ කිරීමටත් ක්‍රීඩාවේ නොයෙදුණු පුද්ගලයකුට එවන් තනතුරක් සඳහා නිලවරණයකට ඉදිරිපත් වීමට අනුමැතිය ලබාදීමටත් ක්‍රීඩා අමාත්‍යවරයාට තිබූ බලතල ක්‍රීඩා පනතේ යෝජිත නව සංශෝධනයන්ට අනුව අහිමි කර ඇති බවට "මව්බිම"ට වාර්තා වේ.

ක්‍රීඩා සමිති සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමිති සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම පසුගිය (29) දා සංචාරක...

සියවැනි සටනට එද්දී සංගාගේ පාරේ ගිය ඛාන්

අදට සංගක්කාරගේ වයස අවුරුදු 37යි දින 240ක් වන අතර යුනිස් ඛාන්ගේ වයස අවුරුදු 37යි දින 207කි. දෙදෙනාම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ වසර 2000දීය.

තරුණ සේවා සභාපතිගේ ඩෑෂ් පහරට වොලිබෝල් පිටියෙන්ම විරෝධතා

නිලවරණ වරින් වර කල් දැමීම නිසා පසුගිය මාර්තු 31 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වූ ක්‍රීඩා සංගම් 18ක් වෙනුවෙන් කැඳවා තිබූ නාම යෝජනා භාර ගැනීම ජුනි 26 වැනිදා (සිකුරාදා) පස්වරු 2.00ට අවසන් විය.

බැඩ්මින්ටන් සංගමයටත් ජාත්‍යන්තර තහනමක්

ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ සංශෝධනය විය යුතු ප්‍රධාන කරුණු ජුනි 30දාට පෙර සංශෝධනය කර නොගතහොතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පැනවීමට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය සූදානම්ව ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරඟාවලිය

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරඟාවලියට සහභාගී වී  පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද(24) පස්වරුවේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දැල්පන්දු නෝනලා අද අමාත්‍යාංශයට කැඳවලා

ලබන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් 12 දෙනකු සහිත ශ්‍රී ලංකා පිල මේ දිනවල ඉතා උනන්දුවෙන් පුහුණුව ලබමින් සිටින අතරේ මෙම තත්ත්වය නොඉවසන ඕස්ට්‍රේලියානු සංචාරයටද නම් කර ඇති සම්මේලනයේ එක්තරා නිලධාරිනියක් ක්‍රීඩිකාවන් අතර ගොඩනැඟී ඇති සමඟිය පළුදු කිරීමේ උත්සාහයක නිරතව සිටින බව 'මව්බිම'ට වාර්තා වේ.

පදක්කම්ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය බරටම සලකයි

ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මයිලෝ පාසල් වර්ණ ප්‍රදානයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 469කට සම්මාන

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව හා සී/ස නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙල වන "ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවය 2014" ජුනි මස 26 වැනිදා පස්වරු 2.00ට කොළඹ නෙලුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වේ.

Latest articles

ஹார்திக் பாண்டியாவுக்கு 2025 ஐ.பி.எல் இல் போட்டித் தடை

மும்பை இந்தியன்ஸ் அணியின் தலைவர் ஹார்திக் பாண்டியா அடுத்த பருவதற்கான ஐ.பி.எல் தொடரில் தனக்கான முதல் போட்டியில் ஆட...

Sri Lanka’s bowing in safe hands at T-20 World Cup

One major problem for Sri Lanka in recent years has been not having all...

පළමු ආසියානු සහය දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 21ක්

පළමු වරට පැවැත්වීමට නියමිත ආසියානු සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම...

Photos – Sri Sumangala College U19 Cricket Team 2024 – Felicitation Ceremony

ThePapare.com | Daminda Bishan | 18/05/2024 | Editing and re-using images without permission of...