කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 66.5): එරංග මදුෂාන් 59, අවිශ්ක තරිදු 33, රුක්ෂාන් රොද්‍රිගෝ 22, අසේල කුලතුංග 4/34, ලක්ෂිත රසාංජන 2/38, දසුන් සෙනෙවිරත්න 2/30
කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 27 (පන්දුවාර 9):
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 94 (පන්දුවාර 58.2): අවිදු ප්‍රනාන්දු 27, විමුක්ති කුලතුංග 4/31, තානුක දාබරේ 3/17
සවිස්තර වාර්තාව: සාන්ත අන්තෝනි විද්‍යාලයට එරංගගෙන් අර්ධ ශතකයක්
කඩුලු 10ක පරාජයක් යුධ හමදාවට

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): දසුන් ශානක 91, චරිත් අසලංක 50, රමේෂ් මෙන්ඩිස් 31*, කවිඳු කුලසේකර 30, මිනෝද් භානුක 28, සචිත්‍ර සේනානායක 31*, සීක්කුගේ ප්‍රසන්න 3/84, දුශාන් විමුක්ති 2/35, කේ. වයි. එන්. මෙන්ඩිස් 2/58, නුවන් ලියනපතිරණ 2/76.
යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 37.3): සීක්කුගේ ප්‍රසන්න 38, කසුන් ද සිල්වා 23, විමුක්ති පෙරේරා 4/16, දසුන් ශානක 3/21, තරිඳු රත්නායක 2/24.
NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.
කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 78.2): රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59, රොෂාන් අනුරුද්ධ 29, රවීන් සේයර් 25, තරිඳු කෞෂාල් 4/71, ලසිත් ඇඹුල්දෙණිය 4/110.
NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 85.3): ඇන්ජෙලෝ පෙරේරා 108, ජෙහාන් මුබාරක් 46, තිමිර ජයසිංහ 42, ෆර්වීස් මහරූෆ් 30, තරිඳු කෞෂාල් 22, අනුක් ප්‍රනාන්දු 22, උස්මාන් ඉශාක් 3/47, අශාන් ප්‍රියන්ජන් 2/42, ශාලුක සිල්වා 2/64.
කොළඹ ක්‍රිකට් සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 60 (පන්දුවාර 25.1): රොන් චන්ද්‍රගුප්ත 26*, මාධව වර්ණපුර 20*.
සවිස්තර වාර්තාව: SSC පිළට දින තුනෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක්
තරග පාවාදීමක්?

සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ තරග පාවාදීමේ චෝදනාවක්





















