Home Sinhala ඕෂධ ද්විත්ව ශතකයක් රැස් කරද්දී වීරක්කොඩිගෙන් අගනා ශතකයක්

ඕෂධ ද්විත්ව ශතකයක් රැස් කරද්දී වීරක්කොඩිගෙන් අගනා ශතකයක්

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

1831

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග අද (20) පැවැත්වුණේ දෙවැනි දිනයටයි.

දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන මෙහි දෙවැනි දිනය අවසන් වන විට මහනුවර සහ ගාල්ල කණ්ඩායම් වැඩි ගෞරව අත්කරගෙන සිටියා.

දඹුල්ල සහ ගාල්ල

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල ක්‍රීඩකයින් කඩුලු දෙකක් දැවී ලකුණු 47ක් ලබා ගනිමින් ගාල්ල පළමු ඉනිමට වඩා ලකුණු 137ක් පිටුපසින් සිටියා.

ඊයේ (19) දිනයට තරගය නතර කරන විට ගාල්ල ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා කඩුලු තුනක් දැවී ලකුණු 90ක් ලබා සිටි අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 339ක් රැස් කළා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 82ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වෙද්දී, රමේෂ් මෙන්ඩිස් (60) සහ කවිෂ්ක අංජුල (69) අර්ධ ශතක රැස් කළා.

පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ගාල්ල කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට මිලාන් රත්නායක සහ රමේෂ් මෙන්ඩිස් සමත් වෙද්දී, නිමේෂ් ගුරුසිංහ ලකුණු 29ක් දවා ගත්තා.

Result


Team Dambulla
155/10 (48.5) & 114/10 (44)

Team Galle
339/10 (90.2)

Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c Vishad Randika b Asanka Manoj 31 56 4 0 55.36
Gayan Maneeshan c Lakshan Edirisinghe b Kavishka Anjula 3 11 0 0 27.27
Dilan Jayalath c Vishad Randika b Kavishka Anjula 27 76 3 0 35.53
Lasith Abeyrathne c Hashan Dumindu b Kavishka Anjula 24 28 4 0 85.71
Minod Bhanuka c Vishad Randika b Ramesh Mendis 2 7 0 0 28.57
Sanoj Darshika c Lakshan Edirisinghe b Kavishka Anjula 7 9 1 0 77.78
Lahiru Samarakoon b Kavishka Anjula 0 3 0 0 0.00
Chalana de Silva  c Milan Rathnayake b Asanka Manoj 23 29 4 0 79.31
Lakshan Sandajan not out 26 64 2 0 40.62
Vishwa Fernando  c & b Ramesh Mendis 2 15 0 0 13.33
Asitha Fernando  b Praveen Jayawickrama 1 2 0 0 50.00


Extras 9 (b 1 , lb 0 , nb 7, w 1, pen 0)
Total 155/10 (48.5 Overs, RR: 3.17)
Bowling O M R W Econ
Milan Rathnayake 12 1 58 0 4.83
Kavishka Anjula 13 3 23 5 1.77
Asanka Manoj 9 2 35 2 3.89
Praveen Jayawickrama 10.5 4 27 1 2.57
Ramesh Mendis 4 2 11 2 2.75
Batsmen R B 4s 6s SR
Hashan Dumindu b Chalana de Silva  37 62 5 0 59.68
Sangeeth Cooray c Sanoj Darshika b Asitha Fernando  1 3 0 0 33.33
Lakshan Edirisinghe c Minod Bhanuka b Vishwa Fernando  5 19 0 0 26.32
Angelo Mathews c Minod Bhanuka b Asitha Fernando  82 144 8 0 56.94
Pasindu Sooriyabandara c Lahiru Samarakoon b Asitha Fernando  19 50 1 0 38.00
Vishad Randika c Minod Bhanuka b Lakshan Sandakan 17 51 2 0 33.33
Ramesh Mendis c Lasith Abeyrathne b Nimesh Gunasinghe 60 77 9 0 77.92
Kavishka Anjula c Gayan Maneeshan b Vishwa Fernando  69 80 9 0 86.25
Milan Rathnayake c Minod Bhanuka b Vishwa Fernando  11 21 0 0 52.38
Praveen Jayawickrama c Minod Bhanuka b Chalana de Silva  29 33 6 0 87.88
Asanka Manoj not out 0 4 0 0 0.00


Extras 9 (b 6 , lb 1 , nb 2, w 0, pen 0)
Total 339/10 (90.2 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Asitha Fernando  22 3 70 3 3.18
Vishwa Fernando  21 2 75 3 3.57
Lahiru Samarakoon 10 1 43 0 4.30
Chalana de Silva  26.2 7 69 2 2.63
Lakshan Sandakan 9 0 56 1 6.22
Nimesh Gunasinghe 2 0 19 1 9.50


Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe lbw b Ramesh Mendis 29 44 4 0 65.91
Gayan Maneeshan c Vishad Randika b Milan Rathnayake 0 8 0 0 0.00
Dilan Jayalath c & b Asanka Manoj 47 113 3 0 41.59
Lasith Abeyrathne c & b Kavishka Anjula 7 35 0 0 20.00
Minod Bhanuka lbw b Ramesh Mendis 10 25 1 0 40.00
Sanoj Darshika c Vishad Randika b Asanka Manoj 13 20 1 0 65.00
Lahiru Samarakoon c Milan Rathnayake b Ramesh Mendis 2 10 0 0 20.00
Chalana de Silva  run out (Ramesh Mendis) 0 3 0 0 0.00
Lakshan Sandakan not out 0 2 0 0 0.00
Vishwa Fernando  run out (Milan Rathnayake) 0 5 0 0 0.00
Asitha Fernando  c Vishad Randika b Milan Rathnayake 0 1 0 0 0.00


Extras 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0)
Total 114/10 (44 Overs, RR: 2.59)
Bowling O M R W Econ
Milan Rathnayake 11 3 34 2 3.09
Kavishka Anjula 8 3 18 1 2.25
Praveen Jayawickrama 3 0 8 0 2.67
Asanka Manoj 10 1 27 2 2.70
Ramesh Mendis 12 3 23 3 1.92



මහනුවර සහ කොළඹ

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයින් කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 340ක් පෙරමුණේ පසු වුනා.

ඊයේ දිනය අවසන් වන විට මහනුවර ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටි අතර ඕෂධ ප්‍රනාන්දු පන්දු 287ක් තුල ලබා ගත් අගනා ද්විත්ව ශතකය (201) සහ සඳුන් වීරක්කොඩි (144) ලබා ගත් අගනා ශතක නිසා දිනය අවසානයේ විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වුනා.

ඔවුන් දෙදෙනාට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින අහන් වික්‍රමසිංහ දිනය අවසානයේ ලකුණු 99ක් ලබා නොදැවී සිටියා.

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් නිසල තාරක ලකුණු 106කට කඩුලු තුනක් දවා ගත්තා.

මෙම තරගවල තෙවැනි දිනයේ තොරතුරු සහ තරගාවලියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

Result


Team Colombo
214/10 (64.5) & 72/10 (24.4)

Team Kandy
565/9 (109.1)

Batsmen R B 4s 6s SR
Nipun Dhananjaya c Sahan Arachchige b Nimsara Atharagalla 16 45 1 0 35.56
Avisha Fernando c Lahiru Udara b Amshi De Silva 10 12 1 0 83.33
Nuwanidu Fernando b Nimsara Atharagalla 9 16 2 0 56.25
Navindu Nirmal c Lahiru Udara b Lasith Embuldeniya 7 32 0 0 21.88
Roshane Silva lbw b Lasith Embuldeniya 21 50 3 0 42.00
Manoj Sarathchandra c Amshi De Silva b Lasith Embuldeniya 10 13 2 0 76.92
Lakshitha Manasinghe c Sahan Arachchige b Nimsara Atharagalla 14 12 3 0 116.67
Nisala Tharaka c Sahan Arachchige b Nimsara Atharagalla 38 99 3 0 38.38
Isitha Dew Wijesundara c Oshada Fernando b Lasith Embuldeniya 14 21 2 0 66.67
Prabath Jayasuriya c Lasith Croospulle b Lasith Embuldeniya 51 84 5 1 60.71
Kalana Perera not out 0 5 0 0 0.00


Extras 24 (b 8 , lb 7 , nb 0, w 9, pen 0)
Total 214/10 (64.5 Overs, RR: 3.3)
Bowling O M R W Econ
Amshi De Silva 11 2 41 1 3.73
Lasith Embuldeniya 29.5 8 60 5 2.03
Ashian Daniel 5 0 15 0 3.00
Nimsara Atharagalla 15 1 62 4 4.13
Sahan Arachchige 4 0 21 0 5.25
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Roshane Silva b Nisala Tharaka 29 25 3 0 116.00
Kasun Vidura Adikari c Manoj Sarathchandra b Kalana Perera 1 8 0 0 12.50
Oshada Fernando c Nipun Dhananjaya b Nisala Tharaka 201 287 23 1 70.03
Sandun Weerakkody c Isitha Dew Wijesundara b Nisala Tharaka 144 154 18 4 93.51
Lahiru Udara c Manoj Sarathchandra b Lakshitha Manasinghe 9 10 1 0 90.00
Sahan Arachchige run out () 32 51 1 0 62.75
Ahan Wickramasinghe c Manoj Sarathchandra b Nisala Tharaka 107 95 14 3 112.63
Amshi De Silva b Prabath Jayasuriya 0 5 0 0 0.00
Ashian Daniel not out 8 31 0 0 25.81
Lasith Embuldeniya c Manoj Sarathchandra b Nisala Tharaka 0 2 0 0 0.00


Extras 34 (b 15 , lb 1 , nb 12, w 6, pen 0)
Total 565/9 (109.1 Overs, RR: 5.18)
Bowling O M R W Econ
Kalana Perera 17 2 69 1 4.06
Isitha Dew Wijesundara 15 2 76 0 5.07
Nisala Tharaka 22.1 1 112 5 5.07
Prabath Jayasuriya 31 2 172 1 5.55
Lakshitha Manasinghe 15 0 79 1 5.27
Nuwanidu Fernando 7 0 33 0 4.71
Nipun Dhananjaya 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Nipun Dhananjaya lbw b Amshi De Silva 4 29 0 0 13.79
Avisha Fernando c Lahiru Udara b Nimsara Atharagalla 5 14 1 0 35.71
Nuwanidu Fernando c Lasith Embuldeniya b Amshi De Silva 15 17 3 0 88.24
Navindu Nirmal c Nimsara Atharagalla b Lasith Embuldeniya 0 5 0 0 0.00
Roshane Silva c & b Ashian Daniel 5 13 0 0 38.46
Manoj Sarathchandra c Kasun Vidura Adikari b Lasith Embuldeniya 18 36 3 0 50.00
Lakshitha Manasinghe c Kasun Vidura Adikari b Lasith Embuldeniya 0 13 0 0 0.00
Nisala Tharaka b Lasith Embuldeniya 0 1 0 0 0.00
Prabath Jayasuriya st Lahiru Udara b Lasith Embuldeniya 11 10 1 1 110.00
Isitha Dew Wijesundara b Ashian Daniel 7 10 0 0 70.00


Extras 7 (b 4 , lb 1 , nb 0, w 2, pen 0)
Total 72/10 (24.4 Overs, RR: 2.92)
Bowling O M R W Econ
Amshi De Silva 7 1 12 2 1.71
Nimsara Atharagalla 5 2 14 1 2.80
Lasith Embuldeniya 7.4 1 26 5 3.51
Ashian Daniel 5 1 15 2 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<