Major Club විස්සයි විස්ස තරගාවලියත් සක්‍රීය වෙයි

Major Club T20 Tournament 2026

2
Major Club T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 14ක් සහභාගී වෙන මෙම තරගාවලිය මෙවර ද පැවැත්වෙන්නේ කාණ්ඩ ද්විත්වයකින් යුතුවයි.

Group A

CCC, Moors SC, BRC, Tamil Union C & AC, Nugegoda S & WC, Police SC, Kurunegala YCC

 

Group B

Pandura SC, NCC, Colts CC, Bloomfield C & AC, ACE Capital CC, Baduraliya CC, SSC

මෙම තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට එක් කර ගන්නවා. එම තරග සැප්තැම්බර් මස 9 වැනිදා පැවැත්වෙන අතර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අවසන් පූර්ව වටයට එක් වෙනවා. එම තරග සැප්තැම්බර් මස 13 වැනිදා රාත්‍රී තරග ලෙසින් පැවැත්වීමට යෝජිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය ද විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන අතර එම තරගය පැවැත්වීමට යෝජනා වී ඇත්තේ සැප්තැම්බර් 16 වැනිදායි. එම තරගයට පමණක් වැසි ආවරණ දිනයක් යොදා තිබෙනවා.

තරගාවලියේ තරග කාලසටහන

Date Time Host Opponent Venue
 

 

 

අගෝස්තු 12, 2026

 

 

 

 

 

9.45am-12.55pm CCC Nugegoda S & WC කොළඹ, Colts
2pm-5.10pm Pandura SC ACE Capital CC කොළඹ, Colts
9.45 am-12.55pm Bloomfield C & AC Baduraliya CC කොළඹ, Police Park
2pm-5.10pm Tamil Union C & AC Kurunegala YCC මග්ගොන, Surrey
9.45am-12.55pm BRC Police SC මග්ගොන, Surrey
2pm-5.10pm Colts CC SSC කොළඹ, Police Park
අගෝස්තු 16, 2026

 

 

 

 

 

9.45am-12.55pm CCC Tamil Union C & AC කොළඹ, RPICS
2pm-5.10pm Pandura SC Bloomfield C & AC මග්ගොන, Surrey
9.45am-12.55pm Kurunegala YCC Moors SC මග්ගොන, Surrey
2pm-5.10pm NCC Baduraliya CC කොළඹ, RPICS
9.45 am-12.55pm ACE Capital CC Colts CC කොළඹ, Police Park
2pm-5.10pm Nugegoda S & WC BRC කොළඹ, Police Park
         
අගෝස්තු 20, 2026

 

 

 

 

 

9.45am-12.55pm Colts CC Pandura SC කොළඹ, NCC
2pm-5.10pm BRC CCC කොළඹ, NCC
9.45 am-12.55pm NCC Bloomfield C & AC කොළඹ, Colts
2pm-5.10pm Tamil Union C & AC Moors SC කොළඹ, Colts
9.45am-12.55pm SSC Baduraliya CC කොළඹ, P.Sara Oval
2pm-5.10pm Police SC Kurunegala YCC කොළඹ, P.Sara Oval
අගෝස්තු 24, 2026

 

 

 

 

 

9.45am-12.55pm NCC Pandura SC කොළඹ, Colts
2pm-5.10pm CCC Moors SC කොළඹ, Colts
9.45 am-12.55pm Police SC Tamil Union C & AC කොළඹ, RPICS
2pm-5.10pm Bloomfield C & AC SSC කොළඹ, RPICS
9.45am-12.55pm Baduraliya CC ACE Capital CC කොළඹ, P.Sara Oval
2pm-5.10pm Kurunegala YCC Nugegoda S & WC කොළඹ, P.Sara Oval
අගෝස්තු 28, 2026

 

 

 

 

 

9.45am-12.55pm Moors SC Police SC කොළඹ, Colts
2pm-5.10pm SSC NCC කොළඹ, Colts
9.45 am-12.55pm BRC Kurunegala YCC කොළඹ, P.Sara Oval
2pm-5.10pm Baduraliya CC Colts CC කොළඹ, P.Sara Oval
9.45am-12.55pm Nugegoda S & WC Tamil Union C & AC කොළඹ, NCC
2pm-5.10pm ACE Capital CC Bloomfield C & AC කොළඹ, NCC
සැප්තැම්බර් 01, 2026

 

 

 

 

 

9.45am-12.55pm Pandura SC SSC කොළඹ, NCC
2pm-5.10pm Police SC CCC කොළඹ, NCC
9.45 am-12.55pm Moors SC Nugegoda S & WC කොළඹ, P.Sara Oval
2pm-5.10pm ACE Capital CC NCC කොළඹ, P.Sara Oval
9.45am-12.55pm Tamil Union C & AC BRC කොළඹ, SSC
2pm-5.10pm Bloomfield C & AC Colts CC කොළඹ, SSC
සැප්තැම්බර් 05, 2026

 

 

 

 

 

9.45am-12.55pm Kurunegala YCC CCC කොළඹ, Colts
2pm-5.10pm Baduraliya CC Pandura SC කොළඹ, Colts
9.45 am-12.55pm SSC ACE Capital CC කොළඹ, RPICS
2pm-5.10pm Nugegoda S & WC Police SC කොළඹ, RPICS
9.45am-12.55pm Colts CC NCC කොළඹ, P.Sara Oval
2pm-5.10pm Moors SC BRC කොළඹ, P.Sara Oval
සැප්තැම්බර් 09, 2026 9.45am-12.55pm A1 B4  
2pm-5.10pm B1 A4  
9.45 am-12.55pm A2 B3  
2pm-5.10pm B2 A3  
සැප්තැම්බර් 13, 2026 7pm-10.10pm Winner-QF 1 Winner-QF 4  
7pm-10.10pm Winner-QF 2 Winner-QF 3  
සැප්තැම්බර් 16, 2026 7pm-10.10pm Winner Semi 1 Winner Semi 2  
සැප්තැම්බර් 17, 2026 9.45am-12.55pm Rain Reserve  

Major Club T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<