2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ දී ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාව තුල නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඒ අනුව තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුනා. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?