ශ්‍රී ලංකා හිටපු මිටිය විසි කිරීමේ ශූරියකු වන අයේෂා මධුවන්ති වසරකට පසු මලල ක්‍රීඩා පිටියට පා තබමින් ඕස්ට්‍රේලියාවේ පැවති Victorian Track & Field Championship තරගාවලියට පසුගිය දා සහභාගි විය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දින තුනක් පුරාවට පැවති මෙම තරගාවලියේ මිටිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ අයේෂා එහි දී මීටර් 43.03ක දක්ෂතාවයක්…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?