WATCH – Youth Plus | වසරක් පාසා අඛණ්ඩව පැවැත්වෙන Lady J Sports Fest 2026

634

Lady J ආයතනය මගින් පවත්වන Lady J Sports Fest 2026 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය අඛණ්ඩව මේ වසරේදීත් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත් විණි. පසුගිය මැයි මස 1 වෙනිදා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ මේ තරඟාවලියට Lady J ආයතනයේ සේවක සේවිකාවන් රාශියක් සහභාගී වූ අතර මේ එම තරඟාවලියේ විශේෂ අවස්තා සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ The Papare මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟ සිදු කරන ලද Youth Plus 64 වන දිගහැරුමයි.