ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක් ව 24 වැනි වරටත් සංවිධානය කරන ලද DSI Super Sports පාසල් වොලිබෝල් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් හුංගම විජයබා ජාතික පාසලේ විහඟි අහිංසා සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ විහඟ පැතුම් සම්මාන දිනා ගත්තා.
>>24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය නිවේදනය කෙරේ
අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගාවලියේ දී වයස අවුරුදු 19න් පහළ බාලකා තරගාවලියේ දී නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය පරාජය කරමින් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර බාලිකා තරගාවලියේ දී ඉංගරදවුල ගැමුණු මධ්‍ය විද්‍යාලය පරාජය කරමින් හුංගම විජයබා ජාතික පාසල ජයග්‍රහණය කළා.
මේ අතර පැවැති වයස් කාණ්ඩවල දී වැඩිම අවසන් මහා තරග සංඛ්‍යාවකට සහභාගී වෙන්නේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලයි. ඔවුන් වයස අවුරුදු 13න් පහළ බාලක සහ බාලිකා සහ වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා යන අවසන් මහා තරග 4කට සහභාගී වූවා. එහි දී ඔවුන් වයස අවුරුදු 13න් පහළ ඉසව්වේ බාලක සහ බාලිකා ශූරයන් බවට පත් වූ අතර අනෙක් ඉසව්වේ දී ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයි.
ඔවුන්ට අමතර ව හුංගම විජයබා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ බාලිකා සහ වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව් ද්විත්වය සඳහාත්, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ බාලක සහ වයස අවුරුදු 19න් පහළ බාලක ඉසව් ද්විත්වය සඳහාත් එක් වූවා.
- ලහිරු අචින්ත Youth Olympic රිදී පදක්කමක් දිනයි!
- පාපන්දු ලොවේ කිරුළ අහිමි වූ බ්‍රසීලයේ කුමාරයා, Neymar Jr.
තරග ප්‍රතිඵල
- වයස අවුරුදු 11න් පහළ (බාලිකා)
ශූරතාව – පන්නල ජාතික පාසල
අනුශූරතාව – හලාවත ආනන්ද ජාතික
- ලකුණු පුවරුව ; 15-6 සහ 15-7
3 වැනි ස්ථානය ; අනුරාධපුර ශ්‍රී රාහුල විද්‍යාලය
4 වැනි ස්ථානය : අනුරාධපුර රත්මලේ විද්‍යාලය
දක්ෂතම පන්දු ඔසවන්නිය – ජී.ජී.ඩී යනුලි ඩිහන්සා (පන්නල ජාතික පාසල)
දක්ෂතම ප්‍රහාරිකාව – කේ. එම්. අසිනි රවින්ධ්යා (පන්නල ජාතික පාසල)
දක්ෂතම ක්‍රීඩිකාව – එස්. දුලන්‍යා නෙතුමිනි (පන්නල ජාතික පාසල)
- වයස අවුරුදු 11න් පහළ (බාලක)
ශූරතාවය – මාරවිල සාන්ත සේවියර් මහා විද්‍යාලය
අනු ශූරතාවය – බෙන්තර ගාමිණි ජාතික පාසල
- ලකුණු පුවරුව : 15-14, 12-15 සහ 15-13
03 වන ස්ථානය පන්නල ජාතික පාසල – පන්නල
04 වන ස්ථානය හොරගස්මුල්ල ජනාධිපති විද්‍යාලය
දක්ෂතම පන්දු ඔසවන්නා – ඩබ්.ඒ.ටී.කේ ෂෙහන්ස පැතුම් ( මාරවිල සාන්ත සේවියර් මහා විද්‍යාලය)
දක්ෂතම ප්‍රහාරකයා – ඩබ්. ඩබ්. එම්. එස්. සස්මික වික්‍රමසිංහ (බෙන්තර ගාමිණි ජාතික පාසල)
දක්ෂතම ක්‍රීඩකයා – එස්. පී. ඒ. සෙනාල් ලක්මිණ (මාරවිල සාන්ත සේවියර් මහා විද්‍යාලය)
- වයස අවුරුදු 13න් පහළ (බාලක)
ශූරතාවය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
අනු ශූරතාවය අනුශූරතාව – අනුරාධපුර ශ්‍රී රාහුල විද්‍යාලය
- ලකුණු පුවරුව – 11-21, 21-19, 21-18
03 වන ස්ථානය – හලාවත ආනන්ද ජාතික පාසල
04 වන ස්ථානය – සාන්ත අන්තෝනි විද්‍යාලය
දක්ෂතම පන්දු ඔසවන්නිය – එස්. එස් රත්සරණි හේරත් (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
දක්ෂතම ප්‍රහාරිකාව – එච්. පී සේනාරත්න (අනුරාධපුර ශ්‍රී රාහුල විද්‍යාලය)
දක්ෂතම ක්‍රීඩිකාව – ඊ.ඒ.ආර් ඔමායා එදිරිසිංහ (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
- වයස අවුරුදු 13න් පහළ (බාලක)
ශූරතාවය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
අනු ශූරතාවය – වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය
- ලකුණු පුවරුව – 21-16, 21-18
03 වන ස්ථානය – නම්මුවාව මුස්ලිම් විද්‍යාලය
04 වන ස්ථානය – වලල්ල මහා විද්‍යාලය
දක්ෂතම පන්දු ඔසවන්නා – ආර්. වී රශෙන් ෂෙයාල් (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
දක්ෂතම ප්‍රහාරකයා – ඒ. එම්.කේ මෙත්මල් අලහකෝන් (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
දක්ෂතම ක්‍රීඩකයා – එච්. එම්. සස්මිත දිනුල් (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
- වයස අවුරුදු 15න් පහළ (බාලිකා)
ශූරතාවය – මහඋස්වැව රතනපාල විද්‍යාලය
අනු ශූරතාවය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
- ලකුණු පුවරුව 18-25, 26-24, 25-15, 25-22
03 වන ස්ථානය – හේනේගම මධ්‍ය විද්‍යාලය
04 වන ස්ථානය – හුංගම විජයබා ජාතික පාසල
දක්ෂතම පන්දු ඔසවන්නිය – එච්. පී. සෙනරා සත්යාංජනී (මහඋස්වැව රතනපාල විද්‍යාලය)
දක්ෂතම ප්‍රහාරිකාව – කේ.ඒ ආර්.එස් ලිත්සරි (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
දක්ෂතම ක්‍රීඩිකාව – ආර්. එම්. ඉෂානි සත්සරනි (මහඋස්වැව රතනපාල විද්‍යාලය)
- වයස අවුරුදු 15න් පහළ (බාලක)
ශූරතාවය – මාරවිල සේවියර් මහා විද්‍යාලය
අනු ශූරතාවය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
- ලකුණු පුවරුව : 20-25, 25-19, 24-26, 25-19, 15-13
03 වන ස්ථානය – හොරණ රාජකීය විද්‍යාලය
04 වන ස්ථානය – ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය
දක්ෂතම පන්දු ඔසවන්නා – එස්. නිසල අලගරත්නම් (මාරවිල සාන්ත සේවියර් මහා විද්‍යාලය)
දක්ෂතම ප්‍රහාරකයා – එම්. ජේ. රන්මෙත් ප්‍රනාන්දු (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල)
දක්ෂතම ක්‍රීඩිකයා – කේ. කේ. ෂෙනාල් මෙතුෂ (මාරවිල සාන්ත සේවියර් මහා විද්‍යාලය)
- වයස අවුරුදු 17න් පහළ (බාලිකා)
ශූරතාවය – මහව විජයබා විද්‍යාලය
අනු ශූරතාවය – හුංගම විජයබා ජාතික පාසල
- ලකුණු පුවරු 16-25, 25-19, 25-13, 25-12
03 වන ස්ථානය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
04 වන ස්ථානය – ජනාධිපති විද්‍යාලය
Best Outside Hitter – 1
ටී.එම්. කාවින්ද්‍යා මධුෂානි තෙන්නකෝන් (මහව විජයබා විද්‍යාලය)
Best Outside Hitter – 2
එම්. එච්. රෂිනි සෙනේෂා (හුංගම විජයබා ජාතික පාසල)
Best Middle Blocker – 1
ඩබ්. එම්. නිර්මානි නවාංජනා රණසිංහ (මහව විජයබා විද්‍යාලය)
Best Middle Blocker – 2
එම්. චමුදි ආදිත්‍යා ( හුංගම විජයබා ජාතික පාසල)
Best Opposite Player
ආර්. එම්. මලිති හේෂානි රත්නායක (මහව විජයබා විද්‍යාලය)
Best Setter
එන්. එච්. කේ. ඩී නවරත්න (මහව විජයබා විද්‍යාලය)
Best Libero
එම්. එම්. ගගනි ටියානා (හුංගම විජයබා ජාතික පාසල)
Best Player
ටී.එම්. කාවින්ද්‍යා මධුෂානි තෙන්නකෝන් (මහව විජයබා විද්‍යාලය)
- වයස අවුරුදු 17න් පහළ (බාලක)
ශූරතාවය – හලාවත සාන්ත මරියා විද්‍යාලය
අනු ශූරතාවය – නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය
- ලකුණු පුවරුව – 25-12, 23-25, 25-17, 25-18
03 වන ස්ථානය – රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය
04 වන ස්ථානය – වලස්මුල්ල ජාතික පාසල
Best Outside Hitter – 1
කේ. එම් හංසජ දිදුල (හලාවත සාන්ත මරියා විද්‍යාලය)
Best Outside Hitter – 2
එස්. අදීෂ නෙත්සර (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
Best Middle Blocker – 1
එම්. දෙනෙත් හිම්සර (හලාවත සාන්ත මරියා විද්‍යාලය)
Best Middle Blocker – 2
ජේ. එම්. සංහිත තෙහාන් (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
Best Opposite Player
එච්. එම්චලන හිම්සර (හලාවත සාන්ත මරියා විද්‍යාලය)
Best Setter
ඩබ්. දිනිත් මයිකල් ප්‍රනාන්දු (හලාවත සාන්ත මරියා විද්‍යාලය)
Best Libero
ඊ. එම්. සංසල සුබාෂ් (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
Best Player
කේ. එම් හංසජ දිදුල (හලාවත සාන්ත මරියා)
- වයස අවුරුදු 19න් පහළ (බාලිකා)
ශූරතාවය – නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය
අනු ශූරතාවය – ඉංගරදවුල ගැමුණු මධ්‍ය විද්‍යාලය
03 වන ස්ථානය – රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය
04 වන ස්ථානය – කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
Best Outside Hitter – 1
එච්. ආර්. නිපුනි දිලේෂිකා (හුංගම විජයබා ජාතික)
Best Outside Hitter – 2
ජී. එම්. ශලනි විරාශා (ඉංගරදවුල ගැමුණු මධ්‍ය විද්‍යාලය)
Best Middle Blocker – 1
එච්. ජී. විහගි අහිංසා (හුංගම විජයබා ජාතික පාසල)
Best Middle Blocker – 2
ආර්. එම්. නිලේකා පහන්දි (ඉංගරදවුල ගැමුණු මධ්‍ය විද්‍යාලය)
Best Opposite Player
එච්. ආර්. ෂදීෂා දිල්රුක්ෂි (හුංගම විජයබා ජාතික පාසල)
Best Setter
ඩබ්. ශ්‍රී කෞෂාල් මධුමාලි (හුංගම විජයබා ජාතික පාසල)
Best Libero
ආර්. මහීමා පාරින්දි (හුංගම විජයබා ජාතික පාසල)
- වයස අවුරුදු 19න් පහළ (බාලක)
ශූරතාවය – ඌරාපොල මධ්‍ය විද්‍යාලය
අනු ශූරතාවය – නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය
- ලකුණු පුවරුව – 20-25, 25-19, 25-15, 25-23
03 වන ස්ථානය – නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
04 වන ස්ථානය – වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය
Best Outside Hitter – 1
ඒ.ඩී දසුන් තාරක (ඌරාපොල මධ්‍ය විද්‍යාලය)
Best Outside Hitter – 2
ඩබ්. ඒ. පී වාස් (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
Best Middle Blocker – 1
එල්. ඩී නවෝද්‍ය (ඌරාපොල මධ්‍ය විද්‍යාලය)
Best Middle Blocker – 2
ඒ ආර් නිම්හාර (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
Best Opposite Player
ඒ. ඩී විහග පැතුම් (ඌරාපොල මධ්‍ය විද්‍යාලය)
Best Setter
බී. සසිදු ගිම්හාන් (ඌරාපොල මධ්‍ය විද්‍යාලය)
Best Libero
විහග සත්සර (නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















