2024 LPL තරග කාලසටහන එළිදැක්වේ!

LPL 2024

74
LPL 2024

2024 LPL තරගාවලියේ තරග කාලසටහන අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

එළඹෙන ජුලි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත තරගාවලියේ මංගල තරගය වත්මන් ශුරයින් වන B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය දින 22ක් පැවැත්වීමෙන් අනතුරුව ජුලි මස 22 දා නිමාව දකිනු ඇති.

දිනය 3.00 pm (දිවා තරග) 7.30 pm (රාත්‍රි තරග) ක්‍රීඩාංගණය
   Home Away Home   Away   
 ජුලි 1, 2024 සමාරම්භක උත්සවය Kandy Dambulla PICS
ජුලි 2, 2024 Jaffna Galle Colombo Kandy PICS
ජුලි  3, 2024 Dambulla Jaffna Galle Colombo PICS
ජුලි 5, 2024      Galle Jaffna RDICS
ජුලි  6, 2024 Kandy Colombo Dambulla Jaffna RDICS
 ජුලි 7, 2024 Galle Kandy Colombo Dambulla RDICS
ජුලි  9, 2024 Kandy Jaffna Dambulla Galle RDICS
ජුලි 10, 2024 Colombo Jaffna Galle Kandy RDICS
ජුලි  13, 2024     Jaffna Kandy RPICS
ජුලි 14, 2024 Dambulla Galle Colombo Jaffna RPICS
ජුලි  15, 2024 Kandy Dambulla Colombo Galle RPICS
ජුලි 16, 2024   Dambulla Colombo RPICS
ජුලි  18, 2024 Qualifier 1 (1 vs 2)   Eliminator (3 vs 4)   RPICS
ජුලි 20, 2024     Qualifier 2

 

  RPICS
ජුලි  21, 2024     අවසන් මහා තරගය RPICS
ජුලි 22, 2024     අතිරේක දිනය RPICS

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<