2022 LPL කාලසටහන නිකුත් කරයි

Lanka Premier League 2022

317

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මට්ටමෙන් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන Lanka Premier League (LPL) හි තුන්වැනි තරග වාරය මෙම වසරේ දෙසැම්බර් 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර මෙම තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මුල් තරග හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර, පසුව නුවර දී තවත් තරග ප්‍රමාණයක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් භාගය කොළඹ දී පැවැත්වීමට නියමිත බව තරග කාලසටහනේ දැක්වෙයි.

ගියවර තරගාවලියේ ශූරයින් බවට පත්වූ Jaffna සහ Galle කණ්ඩායම් දෙක අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙනු ඇති.

තරඟ කාල සටහන

දිනය ප.ව.3.00  (දිවා තරග) ප.ව.7.30 (රාත්‍රි තරග) ක්‍රීඩාංගණය
(2022) Home Away Home Away  
දෙසැම්බර් 6 අඟහරුවාදා Jaffna Galle Colombo Kandy හම්බන්තොට
දෙසැම්බර් 7 බදාදා Dambulla Jaffna Galle Kandy හම්බන්තොට
දෙසැම්බර් 8බ්‍රහස්පතින්දා Dambulla Colombo   හම්බන්තොට
දෙසැම්බර් 9 සිකුරාදා පල්ලෙකැලේ වෙත පිටත්වීම
දෙසැම්බර් 10 සෙනසුරාදා   Kandy Jaffna පල්ලෙකැලේ
දෙසැම්බර් 11 ඉරිදා Colombo Galle Jaffna Dambulla පල්ලෙකැලේ
දෙසැම්බර් 12 සඳුදා Kandy Galle Colombo Jaffna පල්ලෙකැලේ
දෙසැම්බර් 13 අඟහරුවාදා Dambulla Kandy Galle Colombo පල්ලෙකැලේ
දෙසැම්බර් 14 බදාදා Jaffna Kandy Colombo Dambulla පල්ලෙකැලේ
දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා කොළඹ වෙත පිටත් වීම
දෙසැම්බර් 16 සිකුරාදා විවේකී දිනය
දෙසැම්බර් 17සෙනසුරාදා Dambulla Galle Kandy Colombo කොළඹ
දෙසැම්බර් 18 ඉරිදා Galle Jaffna Kandy Dambulla කොළඹ
දෙසැම්බර් 19 සඳුදා Jaffna Colombo Galle Dambulla කොළඹ
දෙසැම්බර් 20 අඟහරුවාදා  

විවේකී දිනය

කොළඹ
දෙසැම්බර් 21 බදාදා Qualifier 1 (1 vs

2)

  Eliminator (3 vs

4)

  කොළඹ
දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා     Qualifier 2 (looser QF1 vs won E)    

කොළඹ

දෙසැම්බර් 23 සිකුරාදා     අවසන් මහා තරගය කොළඹ

 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<