ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස සොමිතා ද අල්විස් පත්කර ඇත. මීට අදාළ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය සඳුදා (06) පවත්වනු ලැබුවේ සී. රත්නමුදලි (සභාපති), වෛද්‍ය ලාල් ඒකනායක, යසා රාමචන්ද්‍ර, යස්මින් ධර්මරත්න හා ඔලිවියා ගමගේ යන අයගෙන් සමන්විත වූ මණ්ඩලයක් විසිනි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?