ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම විසින් ලේ දන් දීමේ කඳවුරක් මාර්තු මස 08 වැනිදා (හෙට) කොළඹ 7 ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 2018 වසරේ දී පැවති ආසියානු දැල්පන්දු ශූරතාවයේ දී ශූරතාව ජයග්‍රහණය කරමින් ආසියාවේ ශූරියන් ලෙස කිරුළු පැලඳූ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම විසින් මෙම වැඩසටහන සංවිධානය කරන්නේ ලෝක කාන්තා දිනය…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?