ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ මගපෙන්වීම් සඳහා පත්කළ “ඉහළ කාර්යසාධන කමිටුව” විසින් යෝජිත ඉදිරි වැඩසටහන් සහ මෙරට ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අවශ්‍ය පහසුකම් ලබා දීමේ උත්සවයක් අද (27) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවය සඳහා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන මහතා, ඉහළ කාර්යසාධන කමිටුවේ සාමාජිකයන්,…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?