Home Sinhala ජාතික සුපර් ලීග් සිව්දින පිටියට වර්ෂාව හරස් වෙයි

ජාතික සුපර් ලීග් සිව්දින පිටියට වර්ෂාව හරස් වෙයි

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලිය 2023

160

සිව්දින තරගාවලියේ අද (03) පැවැත්වීමට තිබූ තරග ද්විත්වයටම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුනා.

ඊයේ (02) ආරම්භ වීමට තිබූ මෙම තරගවලින් යාපනය සහ කොළඹ අතර තරගය පමණක් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර දඹුල්ල සහ මහනුවර තරගය වර්ෂාව නිසා පළමු දින ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.

අද දිනයේත් දඹුල්ල සහ මහනුවර අතර තරගය ක්‍රීඩා කිරීමට වර්ෂාව නිසා නොහැකි වෙද්දී, යාපනය සහ කොළඹ අතර තරගය ද කෙටි වේලාවකට සීමා කිරීමට වර්ෂාව නිසා සිදු වුනා.

ඊයේ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු පහක් දැවී ලකුණු 136ක් ලබා සිටි යාපනය ක්‍රීඩකයින් වර්ෂාව නිසා අද දිනයට තරගය අවසන් කරන විට කඩුලු හතක් දැවී ලකුණු 171ක් ලබා සිටියා.

යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ලකුණු 19කට ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට දැවී ගිය අතර නොදැවී ක්‍රීඩා කරන රවිඳු ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

Result

Match drawn

Team Jaffna
199/10 (70.1) & 229/8 (61)

Team Colombo
289/10 (97.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Tharindu Rathnayake b Nuwan Pradeep  2 14 0 0 14.29
Ron Chandraguptha  st Manoj Sarathchandra b Tharindu Rathnayake 68 95 5 0 71.58
Kasun Abeyratne run out (Manoj Sarathchandra) 36 60 4 0 60.00
Madawa Warnapura b Tharindu Rathnayake 13 54 1 0 24.07
Dhananjaya de Silva c Avisha Fernando b Prabath Jayasuriya 19 42 2 0 45.24
Avishka Tharindu b Tharindu Rathnayake 2 8 0 0 25.00
Lahiru Madushanka c Manoj Sarathchandra b Kasun Rajitha 0 5 0 0 0.00
Ravindu Fernando  b Nuwan Pradeep  24 35 2 0 68.57
Kavindu Pathiratne b Tharindu Ratnayaka 16 65 2 0 24.62
Dilum Sudeera  c Ashen Bandara b Nuwan Pradeep  6 42 0 0 14.29
Nipun Malinga not out 0 3 0 0 0.00


Extras 13 (b 5 , lb 4 , nb 2, w 2, pen 0)
Total 199/10 (70.1 Overs, RR: 2.84)
Bowling O M R W Econ
Kasun Rajitha 18 4 56 1 3.11
Nuwan Pradeep  15.1 2 50 3 3.31
Nisala Tharaka 12 2 38 0 3.17
Prabath Jayasuriya 13 7 22 1 1.69
Tharindu Rathnayake 12 5 24 4 2.00
Batsmen R B 4s 6s SR
Heshan Fernando c Kasun Abeyratne b Lahiru Madushanka 35 83 4 0 42.17
Avisha Fernando c Lahiru Madushanka b Dhananjaya de Silva 62 84 8 0 73.81
Nipun Ransika c Kasun Abeyratne b Pramod Madushan 13 43 2 0 30.23
Roshane Silva run out (Dilum Sudeera ) 32 89 2 0 35.96
Ashen Bandara c Avishka Tharindu b Navod Paranavithana 10 14 0 0 71.43
Manoj Sarathchandra c Lahiru Madushanka b Kavindu Pathiratne 57 120 2 1 47.50
Nisala Tharaka c Kavindu Pathiratne b Lahiru Madushanka 0 5 0 0 0.00
Prabath Jayasuriya c Navod Paranavithana b Kavindu Pathiratne 44 75 6 0 58.67
Tharindu Rathnayake b Lahiru Madushanka 11 33 2 0 33.33
Kasun Rajitha c Kasun Abeyratne b Kavindu Pathiratne 7 34 0 0 20.59
Nuwan Pradeep  not out 4 4 1 0 100.00


Extras 14 (b 10 , lb 2 , nb 1, w 1, pen 0)
Total 289/10 (97.1 Overs, RR: 2.97)
Bowling O M R W Econ
Pramod Madushan 16 2 78 1 4.88
Kavindu Pathiratne 16.1 5 48 3 2.98
Dhananjaya de Silva 10 1 25 1 2.50
Ravindu Fernando  19 3 41 0 2.16
Dilum Sudeera  14 1 45 0 3.21
Lahiru Madushanka 16 2 32 3 2.00
Navod Paranavithana 6 2 8 1 1.33


Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Manoj Sarathchandra b Nuwan Pradeep  26 36 4 0 72.22
Ron Chandraguptha  b Kasun Rajitha 3 12 0 0 25.00
Kasun Abeyratne c Manoj Sarathchandra b Nuwan Pradeep  12 22 1 0 54.55
Madawa Warnapura c Pramod Maduwantha b Nuwan Pradeep  14 22 1 0 63.64
Dhananjaya de Silva c Roshane Silva b Kasun Rajitha 23 26 3 0 88.46
Avishka Tharindu lbw b Tharindu Ratnayaka 50 80 5 1 62.50
Lahiru Madushanka b Tharindu Ratnayaka 43 68 4 1 63.24
Ravindu Fernando  c Avisha Fernando b Prabath Jayasuriya 0 1 0 0 0.00
Kavindu Pathiratne not out 27 41 4 1 65.85
Dilum Sudeera  not out 17 59 0 0 28.81


Extras 14 (b 4 , lb 5 , nb 1, w 4, pen 0)
Total 229/8 (61 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Kasun Rajitha 8.3 0 26 2 3.13
Nisala Tharaka 7 0 27 0 3.86
Tharindu Ratnayaka 21 4 78 2 3.71
Nuwan Pradeep  5.3 0 32 3 6.04
Prabath Jayasuriya 19 3 57 1 3.00



——————————————

Result


Team Dambulla

Team Kandy



ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<