හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා තමන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවතත් එක්වීමට සූදානම් බව පවසා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙරටට පැමිණීමට පෙර හතුරුසිංහ මහතා 2014 සිට 2017 දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කටයුතු කළේය. ඉන් අනතුරුව 2017 දෙසැම්බර් මාසයේ සිට…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?