හැත්තෑව දශකයේ මුල දිනෙක කොළඹ නාලන්දා විද්‍යාලයේ සිට ආනන්ද විද්‍යාලයට පැමිණි ලයනල් මෙන්ඩිස් මහතාට භාරදූර කර්තව්‍යයක් පැවරී තිබුණි. ආනන්ද විදුහලේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් සහ කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් වයස අවුරුදු 12න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කිරීම එතුමාගේ වගකීම වී තිබුණි. එකල ආනන්දය සතුව ක්‍රිකට් පිටියක් නොතිබූ බැවින් ක්‍රිකට් ක්‍රීඩාවට…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?