මේසපන්දු ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩිකාවන් අතර ‘නුවනි නවෝද්‍යා ගෝනාපීනුවල විතානගේ’ හෙවත් නුවනි නවෝද්‍යාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. SAG පදක්කම්ලාභී නුවනි, මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශේෂ උපාධිය හදාරන්නීය. නුවනි පාසල් යන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. අක්කත් ඉගෙන ගත්තේ ඒ පාසලේම ඊට වඩා අවුරුදු හයකට ඉහළ පංතියක. අක්කා උද්‍යාමා විතානගේ.…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?