Major ලීග් විස්සයි විස්ස තරගාවලිය මැයි මාසයේ දී

SLC Major අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2022

485

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC Major ලීග් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන මැයි 22 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

පළමු පෙළ කණ්ඩායම් 26කගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය A, B, C සහ D ලෙස කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ වත්මන් ශූරයින් වන SSC ක්‍රීඩා සමාජය A කාණ්ඩයෙන් තරගාවලියට එකතු වෙද්දී අනුශූරතාවය දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජය D කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ කාණ්ඩ අදියරේ තරග මැයි 22 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරග ජුනි 4 වැනිදා සහ අවසන් මහා තරගය ජුනි 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

දේශීය කෙළිබිමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හට සිය දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් LPL කණ්ඩායම් හි අවධානය දිනා ගන්නට මෙම තරගාවලිය කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි. LPL තරගාවලියේ තෙවැනි අදියර මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට සංවිධායකයින් සූදානමින් පසුවනවා.

2022 SLC Major අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ කාණ්ඩ

Group A Group B Group C Group D
CCC NCC Tamil Union C & AC Army SC
SSC Ragama CC Negombo CC Kurunegala YCC
Saracens SC BRC Colts CC Moors SC
Air Force SC Panadura SC Police SC Galle CC
Badureliya CC Chilaw MCC Kandy Customs CC Bloomfield C & AC
Lankan CC Nugegoda S & WC Sebastinites C Navy SC
Ace Capital CC Kalutara TC

තරග කාලසටහන

Group “A”& “D”
Date HOME AWAY Venue
22-May-22 SSC Badureliya CC CCC
Kurunegala YCC Bloomfield C & AC CCC
Saracens SC Air Force SC COLTS
Moors SC Galle CC COLTS
CCC Lankan CC SSC
Army SC Navy SC SSC
Group “B”& “C”
Date HOME AWAY Venue
23-May-22 NCC Nugegoda S & WC COLTS
Tamil Union C & AC Sebastinites C COLTS
Ragama CC Chilaw MCC DOMBAGODA
Negombo CC Kandy Customs CC DOMBAGODA
BRC Panadura SC SURREY
Colts CC Police SC SURREY
Group “A”& “D”
Date HOME AWAY Venue
24-May-22 Air Force SC SSC CCC
Galle CC Kurunegala YCC CCC
Moors SC Kalutara TC NCC
Saracens SC Ace Capital CC NCC
Bloomfield C & AC Army SC SSC
Badureliya CC CCC SSC
Group “B”& “C”
Date HOME AWAY Venue
25-May-22 Police SC Negombo CC COLTS
Panadura SC Ragama CC COLTS
Chilaw MCC NCC MORATUWA
Kandy Customs CC Tamil Union C & AC MORATUWA
Colts CC Sebastinites C SURREY
BRC Nugegoda S & WC SURREY
Group “A”& “D”
Date HOME AWAY Venue
26-May-22 Lankan CC Ace Capital CC CCC
Galle CC Army SC CCC
Navy SC Kalutara TC NCC
Saracens SC SSC NCC
Moors SC Kurunegala YCC SSC
Air Force SC CCC SSC
Group “B”& “C”
Date HOME AWAY Venue
27-May-22 BRC Ragama CC COLTS
Chilaw MCC Nugegoda S & WC COLTS
Kandy Customs CC Sebastinites C MORATUWA
Colts CC Negombo CC MORATUWA
Police SC Tamil Union C & AC SURREY
Panadura SC NCC SURREY
Group “A”& “D”
Date HOME AWAY Venue
28-May-22 Galle CC Bloomfield C & AC CCC
Air Force SC Badureliya CC CCC
Kalutara TC Kurunegala YCC DOMBAGODA
Ace Capital CC SSC DOMBAGODA
Saracens SC Lankan CC SSC
Moors SC Navy SC SSC
Group “B”& “C”
Date HOME AWAY Venue
29-May-22 Nugegoda S & WC Panadura SC COLTS
Sebastinites C Police SC COLTS
Colts CC Kandy Customs CC DOMBAGODA
BRC Chilaw MCC DOMBAGODA
Tamil Union C & AC Negombo CC MORATUWA
NCC Ragama CC MORATUWA
Group “A”& “D”
Date HOME AWAY Venue
30-May-22 Galle CC Kalutara TC CCC
Badureliya CC Lankan CC CCC
CCC SSC P.SARA
Bloomfield C & AC Navy SC P.SARA
Army SC Kurunegala YCC SSC
Air Force SC Ace Capital CC SSC
Group “B”& “C”
Date HOME AWAY Venue
31-May-22 Sebastinites C Negombo CC COLTS
BRC NCC COLTS
Chilaw MCC Panadura SC MORATUWA
Colts CC Tamil Union C & AC MORATUWA
Nugegoda S & WC Ragama CC SURREY
Kandy Customs CC Police SC SURREY
Group “A”& “D”
Date HOME AWAY Venue
1-Jun-22 Kurunegala YCC Navy SC CCC
Army SC Kalutara TC CCC
Saracens SC Badureliya CC NCC
SSC Lankan CC NCC
CCC Ace Capital CC SSC
Moors SC Bloomfield C & AC SSC
Group “A”& “D”
Date HOME AWAY Venue
2-Jun-22 Galle CC Navy SC CCC
Air Force SC Lankan CC CCC
Moors SC Army SC P.SARA
Saracens SC CCC P.SARA
Ace Capital CC Badureliya CC SSC
Kalutara TC Bloomfield C & AC SSC
Date – 4th June Semi Final Venue
SF – 1 B1 C1 TBA
SF – 2 A1 D1 TBA
Date – 6th June Final Venue
Winner SF -1 Winner SF -2 TBA

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<