නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී තමන් හැසිරුණු ආකාරය පිළිබඳව කනගාටු වන බවත්, ඒ පිළිබඳව ඉන්දීය කණ්ඩායමෙන් සමාව ඉල්ලා සිටින බවත් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක Tim Paine පවසා තිබේ. තරගාවලියේ තුන්වැනි තරගය පසුගිය 07 වැනිදා ආරම්භ වූයේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ය. තරගයේ පස්වැනි දිනය වූ පසුගිය 11…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?