WATCH – ඕනි කෙනෙක්ට වයස් භේදයක් නැතුව කරන්න පුළුවන් ක්‍රීඩාවක් | Youth Plus – Episode 52

498

ශ්‍රී ලංකාවට තවමත් නවමු ක්‍රීඩාවක් වන Pickleball තරඟාවලියක් පසුගිය ජූනි 01 වනදා මොරටුව සොයිසාපුර පිපිඤ්ඤා (Pipinya) ක්‍රීඩා සමාජයේදී පැවැත්වුණි.මෙම ක්‍රීඩාව, ක්‍රීඩකයින් සහ ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙන්ම දැනට ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත තරඟාවලි අත්දැකීමක් ලබා දීමත් මෙහි අරමුණ වී තිබුණි.එසේ එදින පැවැත්වුණ තරඟ ඉසව් සහ තරඟාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ