ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර ඇති බවට ThePapare.com වෙත තොරතුරු ලැබී තිබෙනවා. 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළා. මේ සතිය මුල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ගාලු…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?