WATCH – රේල් පාරේ බයික් පදින ලෝකයා සහ යාළුවා | Youth Plus | Sri Lanka Air Force Men’s Rugby Team | Episode 06

38

රේල් පාරේ බයික් පදින ලෝකයා සහ යාළුවා සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් (පිරිමි) කණ්ඩායම මෙවර Youth Plus  වැඩසටහනින්

Youth Plus වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට

නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.