සීනියර්ස්ලගෙන් ලොකු සහයෝගයක් ලැබුණා – ජෝසප් පොඩ්ඩෝ

1013

පසුගිය දා නිමා වූ සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විදුහලේ නව යොවුන් ක්‍රීඩකයින් වන දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් ගමගේ සහ අශේන් ඩැනියෙල් තරගයෙන් පසුව ThePapare.com සමඟින් අදහස් දැක්වූහ.