Video – ධනංජය ද සිල්වා ආබාධයට පසුව වැඩ අරඹයි

307

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර කලව ආශ්‍රිතව යම් ආබාධයට ලක්වූ ධනංජය ද සිල්වා නැවතත් සිය ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. මේ ධනංජය ද සිල්වා සිය නිල Instagram ගිණුමේ පළ කර තිබූ ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වෙන එම වීඩියෝවයි.

 Video Credits – Dhananjaya De Silva’s Instagram