සර්. ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව පසුගිය දා නිමාවට පත්විය. දින තුනක් පුරාවට දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම තරගාවලිය සඳහා වයස් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වී සිටියා.
එම තරගාවලියේ දී එක් එක් වයස් කාණ්ඩවල බාලක තරග ඉසව්වන් වලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පහත පරිදි වේ.
අවධානයයි! මලල ක්‍රීඩකයින්ට වෙහෙසකර මාසයක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට විඩාබර මාසයක් වන ……
15න් පහල බාලක |
|
| මීටර් 100 | |
| ආර්. බී. වනසේකර | ත්‍රිත්ව විද්‍යාලය |
| ආර්. එම්. සල්මාන් | බදුරලිය මධ්‍ය මහා විද්‍යාලය |
| එම්. ඩී. දිසානායක | ධර්මරාජ විද්‍යාලය |
| මීටර් 200 | |
| ආර්. බී. වනසේකර | ත්‍රිත්ව විද්‍යාලය |
| කේ. ජී. වික්‍රමසිංහ | ස්වර්ණජයන්ති මධ්‍ය විද්‍යාලය |
| ආර්. එම්. සල්මාන් | බදුරලිය මධ්‍ය විද්‍යාලය |
| මීටර් 400 | |
| සන්දීප් දේශාන් | සීවලී මධ්‍ය විද්‍යාලය – රත්නපුර |
| ආර්. බී. වනසේකර | ත්‍රිත්ව විද්‍යාලය |
| එස්. එන්. රණවීර | ත්‍රිත්ව විද්‍යාලය |
| මීටර් 800 | |
| එස්. එන්. රණවීර | ත්‍රිත්ව විද්‍යාලය |
| අයි. ෆසුල්ලා | බදුල්ල මධ්‍ය විද්‍යාලය |
| අශේන් ඉමන්ත | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| මීටර් 80 කඩුලු | |
| යූ. එස්. ගම්මුදලි | ත්‍රිත්ව විද්‍යාලය |
| ඩී. එම්. රත්නායක | පින්නවල මධ්‍ය මහා විද්‍යාලය |
| දිනෙත් රාජපක්ෂ | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| උස පැනීම | |
| ඒ. ප්‍රසන්න | ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය |
| ඊ. එස්. දෙනෙත් අනුහස් | බෝදාගම මහා විද්‍යාලය – තණමල්විල |
| ඒ. කේ. හේරත් | තෙන්නකෝන් විමලානන්ද මධ්‍ය විද්‍යාලය |
| උස පැනීම | |
| ඒ. එම්. නසීෆ් | බදුරලිය මධ්‍ය විද්‍යාලය – මාවනැල්ල |
| කේ. එම්. කුමාරසිංහ | රිවිසඳ මධ්‍ය විද්‍යාලය – මාවනැල්ල |
| ඩී. එම්. රත්නායක | පින්නවල මධ්‍ය මහා විද්‍යාලය |
| මීටර් 4*100 සහය දිවීම | |
| ත්‍රිත්ව විද්‍යාලය | |
| බදුරලිය මධ්‍ය විද්‍යාලය | |
| රිවිසඳ මධ්‍ය විද්‍යාලය | |
| මීටර් 4*400 | |
| ත්‍රිත්ව විද්‍යාලය | |
| ධර්මරාජ විද්‍යාලය | |
| රිවිසඳ මධ්‍ය විද්‍යාලය | |
14න් පහල බාලක |
|
| මීටර් 100 | |
| භාතිය දසනායක | සීවලී මධ්‍ය විද්‍යාලය – රත්නපුර |
| එන්. සමරවීර | ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර |
| එම්. ෆර්හත් | ජිනරාජ පිරිමි විද්‍යාලය – ගම්පොල |
| මීටර් 200 | |
| ආර්. පී. වීරසිංහ | ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය |
| වී. ඩී. විජේවර්ධන | ජිනරාජ පිරිමි විද්‍යාලය – ගම්පොළ |
| එච්. ඩී. සංජය | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| මීටර් 400 | |
| යූ. බී. රාජකරුණා | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| වී.ඩී. විජේවර්ධන | ජිනරාජ පිරිමි පාසල |
| එම්. රයිසාන් | ත්‍රිත්ව විද්‍යාලය |
| මීටර් 75 කඩුලු | |
| සී. පී. දේවප්‍රිය | නුගවෙල මධ්‍ය විද්‍යාලය |
| එන්. සමරවීර | ත්‍රිත්ව විද්‍යාලය |
| භාතිය දසනායක | සීවලී මධ්‍ය විද්‍යාලය |
| උස පැනීම | |
| ටී. පී. විද්‍යාරත්න | රංගිරි දඹුල්ල ජාතික පාසල |
| ඩී. වී. එම්. රන්තික | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| සී. පී. දේවප්‍රිය | නුගවෙල මධ්‍ය විද්‍යාලය |
| දුර පැනීම | |
| මොහොමඩ් අමාන් | ව්ද්‍යාකර මහා විද්‍යාලය |
| හර්ශන සන්දීප | බෝදාගම මහා විද්‍යාලය |
| ආර්. එස්. අත්තනායක | ඌව විද්‍යා විද්‍යාලය |
| මීටර් 4*100 | |
| කිංස්වුඩ් විද්‍යාලය | |
| ත්‍රිත්ව විද්‍යාලය | |
| සිවලී මධ්‍ය මහා විද්‍යාලය – රත්නපුර | |
13න් පහල බාලක |
|
| මීටර් 100 | |
| එස්. ෆලීල් | ගේට්වේ ජාත්‍යන්තර පාසල |
| රන්දික සම්පත් | සීවලී මධ්‍ය විද්‍යාලය – රත්නපුර |
| සී. ටී. බංඩාර | විද්‍යාර්ථ විද්‍යාලය |
| මීටර් 200 | |
| සී. ටී. බංඩාර | විද්‍යාර්ථ විද්‍යාලය |
| අයි. වික්‍රමසිංහ | බදුල්ල මධ්‍ය විද්‍යාලය |
| එම්. ටී. විජේතුංග | වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය |
| මීටර් 70 කඩුලු | |
| ඩී. එස්. දෙව්මිණ | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| එම්. ටී. විජේතුංග | වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය |
| එම්. ඒ. රිෆායි | ත්‍රිත්ව විද්‍යාලය |
| උස පැනීම | |
| එම්. ඒ. රිෆායි | ත්‍රිත්ව විද්‍යාලය |
| එස්. ෆලීල් | ගේට්වේ ජාත්‍යන්තර පාසල |
| පී. යයිනි | ත්‍රිත්ව විද්‍යාලය |
| දුර පැනීම | |
| ඩී. එස්. බංඩාර | අළුත්ගම කනිෂ්ඨ විද්‍යාලය |
| ඩී. එස්. දෙව්මිණ | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| අයි.වික්‍රමසිංහ | බදුල්ල මධ්‍ය විද්‍යාලය |
Track එකේ ගෙවෙන ගිම්හාන සැණකෙළිය
ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප ……….
එක් එක් වයස් කාණ්ඩවල බාලිකා තරග ඉසව්වල දී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් පහත පරිදි වේ.
15න් පහළ බාලිකා |
|
| මීටර් 100 | |
| එම්. එස්. එස්. විහංගා | විජය විද්‍යාලය – මාතලේ |
| එස්. එම්. ජේ. කේ. අමරසේන | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| සුරනි නිම්සරා | අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය |
| මීටර් 200 | |
| සේනකා ගුණරත්න | කොළඹ ජාත්‍යන්තර පාසල – මහනුවර |
| එම්. එස්. එස්. විහංගා | විජය විද්‍යාලය – මාතලේ |
| යූ. පී. ඒ. පී. පතිරණ | ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය |
| මීටර් 400 | |
| සේනකා ගුණරත්න | කොළඹ ජාත්‍යන්තර පාසල – මහනුවර |
| පී. ජී. එන්. මධුමාධවී | බලවත්ගම මහා විද්‍යාලය – මාවනැල්ල |
| එන්. පී. පී. එස්. රණසිංහ | විද්‍යාදීප මහා විද්‍යාලය – මාවනැල්ල |
| මීටර් 80 කඩුලු | |
| එස්. එම්. ජේ. කේ. අමරසේන | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| ජී. එස්. නෙත්මිනි | කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය |
| කේ. ජී. එච්. කේ. බංඩාර | රංගිරි දඹුල්ල ජාතික පාසල |
| උස පැනීම | |
| ආර්. ටී. නයනමිනී | පුෂ්පදාන බාලිකා විද්‍යාලය – මහනුවර |
| ශශිකා සෙව්මිණි | බෝදාගම මහා විද්‍යාලය – තණමල්විල |
| කේ. ජී. එච්. කේ. බංඩාර | රංගිරි දඹුල්ල ජාතික පාසල |
| දුර පැනීම | |
| සුරනි නිම්සරා | අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය |
| අංජලිකා මධුශානි | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| ජී. එස්. නෙත්මිණි | කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය |
| යගුලිය | |
| ඩබ්ලියු. එම්. ඒ. වී. දුල්‍යානා | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| එම්. කේ. එස්. නිසංසලා | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| එච්. ඩබ්ලියු. පී. පින්සරණි | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| කවපෙත්ත | |
| නවිත්‍රි ද සිල්වා | යහපත් එඩේරාගේ කන්‍යාරාමය – මහනුවර |
| එම්. කේ. එස්. නිසංසලා | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| එච්. ඩබ්ලියු. පී. පින්සරණි | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| හෙල්ල විසි කිරීම | |
| ඊ. එම්. පී. දෙව්මිණි | ආනන්ද මෛත්‍රී මහා විද්‍යාලය – බලංගොඩ |
| කේ. ජී. එස්. යූ. ජයලත් | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| ඩබ්ලියු. එම්. ඒ. වී. දුල්‍යානා | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| මීටර් 4*100 සහය දිවීම | |
| අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය – උඩුබුලත්ගම | |
| මහමායා බාලිකා විද්‍යාලය – මහනුවර | |
| සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර | |
>> තරගාවලියේ ඡායාරූප සඳහා පිවිසෙන්න <<
|
මීටර් 400*4 සහය දිවීම |
|
| සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර | |
| අඹගමුව මධ්‍ය විද්‍යාලය | |
| මහමායා බාලිකා විද්‍යාලය – මහනුවර | |
14න් පහල බාලිකා |
|
| මීටර් 100 | |
| කේ. එම්. වී. ටී. කොටුවේගෙදර | විහාරමහාදේවි බාලිකා විද්‍යාලය – මහනුවර |
| රවීශා ඈපා | ඌව විද්‍යා විද්‍යාලය |
| ඩබ්ලියු. ජී. සී. රස්මිකා | සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය – නාවලපිටිය |
| මීටර් 200 | |
| කේ. එම්. ටී. ඕ. කොටුවේගෙදර | විහාරමහාදේවි බාලිකා විද්‍යාලය – මහනුවර |
| කේ. එම්. වී. ටී. කොටුවේගෙදර | විහාරමහාදේවි බාලිකා විද්‍යාලය – මහනුවර |
| රවීශා ඈපා | ඌව විද්‍යා විද්‍යාලය |
| මීටර් 400 | |
| ඩී. ආර්. එන්. රන්දිකා | ගිනිගත්‍හේන මධ්‍ය විද්‍යාලය |
| එච්. ඩී. කේ. ඩී. රණසිංහ | සීතාදේවි බාලිකා විද්‍යාලය – මහනුවර |
| එම්. ආර්. එච්. කේ. ජයසිංහ | එන්. එම්. පෙරේරා මධ්‍ය විද්‍යාලය – යටියන්තොට |
| මීටර් 75 කඩුලු | |
| ඩබ්ලියු. ජී. සී. රශ්මිකා | සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය |
| එම්. ආර්. අයි. ඒ. මධුරප්පෙරුම | සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – කෑගල්ල |
| පී. ජී. එම්. එස්. ගුණතිලක | එන්. එම්. පෙරේරා මධ්‍ය විද්‍යාලය – යටියන්තොට |
| උස පැනීම | |
| පී. වයි. බංඩාර | මහමායා බාලිකා විද්‍යාලය – මහනුවර |
| අයි. ඩී. සුබසිංහ | රංගිරි දඹුල්ල ජාතික පාසල |
| එන්. වී. රණසිංහ | රංගිරි දඹුල්ල ජාතික පාසල |
| දුර පැනීම | |
| ඩබ්ලියු. ජී. සී. රශ්මිකා | සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය |
| ආර්. අයි. ගුණසේකර | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| ඒ. ටී. සෙනත්මි | සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය |
| යගුලිය | |
| එස්. පී. ඒකනායක | අකුරම්බොඩ විද්‍යාලය |
| ඒ. කේ. ජයසුන්දර | මහමායා බාලිකා විද්‍යාලය |
| ඩී. ජී. බංඩාර | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| කවපෙත්ත | |
| එස්. පී. ඒකනායක | අකුරම්බොඩ විද්‍යාලය |
| ඒ. කේ. ජයසුන්දර | මහමායා බාලිකා විද්‍යාලය |
| ජේ. එල්. තරුණි | ෆර්ගියුසන් බාලිකා විද්‍යාලය – රත්නපුර |
| හෙල්ල විසිකිරීම | |
| තිලීශා ගුණවර්ධන | ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර |
| ඩී. ජී. බංඩාර | සුමන බාලිකා විද්‍යාලය – රත්නපුර |
| ඒ. කේ. ජයසුන්දර | මහමායා බාලිකා විද්‍යාලය – මහනුවර |
| මීටර් 4*100 සහය දිවීම | |
| සාන්ත ඇන්ඩෲ බාලිකා විද්‍යාලය | |
| මහමායා බාලිකා විද්‍යාලය – මහනුවර | |
| ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය – බලංගොඩ | |
13න් පහල බාලිකා |
|
| මීටර් 100 | |
| ඩී. ඒ. එස්. හංසිකා | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| එච්. එච්. එස්. සමරදිවාකර | පින්නවල මධ්‍ය මහා විද්‍යාලය |
| ඩී. සී. පල්ලේගම | පුෂ්පදාන බාලිකා විද්‍යාලය |
| මීටර් 200 | |
| ඩී. ඒ. එස්. හංසිකා | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| හසුනි කුමාරි | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| බී. එස්. රාජපක්ෂ | ක්‍රිස්තු විද්‍යාලය – මාතලේ |
| මීටර් 70 කඩුලු | |
| හසුනි කුමාරි | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| ඩබ්ලියු. එන්. ටී. වීරකෝන් | අඹගමුව මධ්‍ය විද්‍යාලය |
| ටී. පී. ප්‍රේමවර්ධන | වීර කැප්පෙටිපොළ විද්‍යාලය – අකුරම්බොඩ |
| මීටර් 4*100 | |
| අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය | |
| පුෂ්පදාන බාලිකා විද්‍යාලය | |
| සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය |
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















