17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ තරග කාලසටහන සහ කණ්ඩායම්

17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය 2023

317

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් සංයුතිය සහ තරග කාලසටහන නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. 

තරගාවලිය අගෝස්තු 21 වැනිදා ආරම්භ වූ අතර ඒ සඳහා මහනුවර, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම් සහභාගී වෙනවා.  

Moors, CCC, SSC, Bloomfield සහ NCC ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අවසන් මහා තරගය ද ඇතුළුව තරග 11ක් ඇතුළත්. 

තරගාවලිය තුළ එක් කණ්ඩායමක් මූලික වටයේ දී තරග හතරකට සහභාගී වීමට නියමිත අතර මූලික වටය අවසානයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් ද්විත්වය අගෝස්තු 29 වැනිදා NCC ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතයි.  

තරගාවලියේ කාලසටහන, 

දිනය  තරගය  ක්‍රීඩාංගණය  තරගය  ක්‍රීඩාංගණය 
  Home  Away    Home  Away   
21 August 2023  මහනුවර  ගාල්ල   Moors  කොළඹ උතුර  කොළඹ දකුණ  CCC 
22 August 2023  දඹුල්ල   කොළඹ දකුණ   SSC  මහනුවර  කොළඹ උතුර  CCC 
24 August 2023  කොළඹ දකුණ  මහනුවර  SSC  ගාල්ල  දඹුල්ල  CCC 
25 August 2023  ගාල්ල  කොළඹ උතුර  Moors  දඹුල්ල  මහනුවර  Bloomfield 
27 August 2023  කොළඹ උතුර  දඹුල්ල  Moors  කොළඹ දකුණ  ගාල්ල  Bloomfield 
29 August 2023  Finals – 1st Place & 2nd Place – NCC 

 

  • දඹුල්ල  
ක්‍රීඩකයා   පාසල  
කවිත් ශෙහාර   ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව  
පංසිළු රණසිංහ   මලියදේව විද්‍යාලය, කුරුණෑගල. 
පබසර දිසානායක   මලියදේව විද්‍යාලය, කුරුණෑගල. 
ජිනජිත් දුල්මික  රාජකීය විද්‍යාලය 
මතීෂ යෙහෙනිත්   රාජකීය විද්‍යාලය 
බුදුම සහන්   සාන්ත ආනා විද්‍යාලය  
වී. ආකාශ්   Heartly College 
දිමත් අබේසිංහ   මලියදේව විද්‍යාලය, කුරුණෑගල. 
යස්මින් ජයසුන්දර   සාන්ත ආනා විද්‍යාලය  
J R Newton  යාපනය මධ්‍ය මහා විද්‍යාලය  
ගීතික ද සිල්වා   සාන්ත ආනා විද්‍යාලය 
කවීෂ ලියනාරච්චි – නායක   සාන්ත තෝමස් විද්‍යාලය  
J. Asnath  ST.Johns college jaffna 

 

  • මහනුවර  
Name  School 
ජානුක රත්නායක       සාන්ත අන්තෝනි විද්‍යාලය  
දිමන්ත මහාවිතාරන   ත්‍රිත්ව විද්‍යාලය  
කවීජ ගමගේ -නායක   කිංස්වුඩ් විද්‍යාලය  
වතිල උදාර   ත්‍රිත්ව විද්‍යාලය  
ලක්වින් අබේසිංහ   ත්‍රිත්ව විද්‍යාලය 
ඉසුරු පන්නල   ධර්මරාජ විද්‍යාලය 
ජයවි ලියනගේ   ත්‍රිත්ව විද්‍යාලය  
චාරුක ඒකනායක   සාන්ත අන්තෝනි විද්‍යාලය 
සෙනුර ගිහාන්   සාන්ත අන්තෝනි විද්‍යාලය 
නිසල අබේරත්න   ධර්මරාජ විද්‍යලය  
දසුන් වලියංග   සාන්ත අන්තෝනි විද්‍යාලය 
Tony Greak  කොටගල මහා විද්‍යාලය 
Ahamed Nahyam  Arafa Vidyalayam Eravur 

 

  • කොළඹ උතුර  
Name  School 
තනුජ රාජපක්ෂ   තර්ස්ටන් විද්‍යාලය 
රිස්ම අමරසිංහ   සාන්ත ජෝසප් විද්‍යාලය 
කෙනෙත් ලියනගේ   සාන්ත ජෝසප් විද්‍යාලය 
සමිඳු මධුරංග – නායක   ක්‍රිස්තුරාජ විද්‍යාලය – තුඩැල්ල 
Raheed Kareem   සහිරා විද්‍යාලය  
දෙනුර දම්සිත්   ගුරුකුල විද්‍යාලය  
තනුජ පලිහවඩන   තර්ස්ටන් විද්‍යාලය  
යෙනුල දෙව්තුස   සාන්ත ජෝසප් විද්‍යාලය 
සෙතුර ප්‍රනාන්දු   තර්ස්ටන් විද්‍යාලය  
දුල්නිත් සිගේරා   මහානාම විද්‍යාලය  
කවීෂ මෙන්ඩිස්   ආනන්ද විද්‍යාලය  
තරූෂ ඩිල්සර   ගුරුකුල විද්‍යාලය  
සරිත් සුදීනා   ක්‍රිස්තුරාජ විද්‍යාලය – තුඩැල්ල  

 

  • කොළඹ දකුණ  
Name  School 
රිවිත් ජයසූරිය – නායක   වේල්ස් කුමර විද්‍යාලය  
විමත් දින්සර   සාන්ත සෙබස්තියන් විද්‍යාලය  
රුසිත් ජයවර්ධන   රාජකීය විද්‍යාලය – පානදුර  
ඉසුරු නිදර්ශන   මොරටු මහා විද්‍යාලය  
දුර්නක සිල්වා   ශ්‍රී සුමංගල විද්‍යාලය  
දිනෙත් සිතුමිණ  මොරටු මහා විද්‍යාලය  
රංදීශ බණ්ඩාරනායක   ඩී. එස්. සේනානායක විද්‍යාලය  
රශාන් නවරංජන   තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය 
රමිරු පෙරේරා   රාජකීය විද්‍යාලය  
Prince Fernando   වේල්ස් කුමාර විද්‍යාලය 
කව්ඳු ඩයස්   සාන්ත තෝමස් විද්‍යාලය  
රනුක මල්ලවආරච්චි   රාජකීය විද්‍යාලය  
පසිඳු විමංස   සිරු කුරුස විද්‍යාලය  
දෙනෙත් ප්‍රියංග   සාන්ත ජෝන් විද්‍යාලය  

 

  • ගාල්ල  
Name  School 
චමරිඳු නෙතුසර   සාන්ත සර්වේශස් විද්‍යාලය  
විශ්ව සුපුන්   සාන්ත සර්වේශස් විද්‍යාලය  
දර්ශන සංදීප්   දේවපතිරාජ විද්‍යාලය 
දසුන් චමෝද්   විද්‍යාලෝක විද්‍යාලය 
ප්‍රවිශ්ක නදීන්   සාන්ත තෝමස් විද්‍යාලය  
චාර්ය පරණවිතාන – නායක   සාන්ත ඇලෝසියස් විද්‍යාලය  
විරේන් චමිදිත   සාන්ත සර්වේශස් විද්‍යාලය  
නිකාශ පෙරේරා   සාන්ත තෝමස් විද්‍යාලය – බණ්ඩාරවෙල 
යූරි කොත්තිගොඩ   රිච්මන්ඩ් විද්‍යාලය  
කණිෂ්ක රසාංග   රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය  
මලිත් මිහිරංග   රේවත විද්‍යාලය  
සංජු ඩිල්ෂාන්   සාන්ත තෝමස් විද්‍යාලය  
සදෙව් ගමගේ   රේවත විද්‍යාලය  

 

17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<