Video – “ශ්‍රී ලාංකික පුහුණුකරුවන් යොදවලා අපි පසුබෑමකට ලක්වුණා” – අනුර

80
ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා අදහස් දක්වමින්.