කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.
රිච්මන්ඩ් විදුහල නැවතත් සටනට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 307 (පන්දුවාර 95): අවිඳු තීක්ෂණ 80, සඳුන් මෙන්ඩිස් 64*, තවීශ අභිෂේක් 46, දුවීන් කළංසූරිය 36*, කසුන් තාරක 25, සුපුන් වරාගොඩ 4/91, අසේල් සිගේරා 2/80.
සම්පූර්ණ වාර්තාව: මුල්පෙළ බිඳ වැටීමෙන් අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලය නැවතත් සටනට
මහේල ලැන්කෂයර් සමඟ

මහේල මීට පෙර තරග වාරයේ දී සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර පකිස්තානයේ දී සහ නවසීලන්තයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිවල දී කරච්චි කිංග්ස් සහ සෙන්ට්‍රල් ස්ටැග්ස් යන කණ්ඩායම් ද්විත්වය නියෝජනය කර ඇත.
සම්පූර්ණ වාර්තාව: මහේල ජයවර්ධන ලැන්කෂයර් ප්‍රාන්තය සමඟ ගිවිසුම්ගත වෙයි
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවට පකිස්ථානය හමුවේ විශිෂ්ට ජයක්






















