කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
කුසල්ගේ විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 321 (පන්දුවාර 88): කුසල් මෙන්ඩිස් 166*, අසේල ගුණරත්න 85, දිමුත් කරුණාරත්න 30, නිරෝෂන් දික්වැල්ල 14*, ටස්කින් අහමඩ් 1/48, මුස්ටාෆිසූර් රහ්මාන් 1/50, සුභාශිස් රෝයි 1/58, මෙහෙදි හසන් 1/66.
සම්පූර්ණ තරග වාර්තාව: ප්‍රථම දිනයේදීම මෙන්ඩිස්ගෙන් විශිෂ්ට ශතකයක්
මහානාම – සර්වේසස් ප්‍රථම දිනය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 336/04 dec (45): අශාන් ප්‍රනාන්දු 170*, කෙවින් පෙරේරා 73*, ලසිත් කෲස්පුල්ලේ 67
සාන්ත ශේවියර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 75 (16.4): ශෙහාන් දිනූෂ 37, පසිදු උශෙට්ටි 5/12, සනේෂ් ප්‍රනාන්දු 2/33
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 162/1 (23): ලසිත් කෲස්පුල්ලේ 114*, මාර්ක් ප්‍රනාන්දු 30*
මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 153 (55): පවන් සෙනාල් 42, කේ.වී.කුමාරසිංහ 36, ශසික දුල්ෂාන් 6/51, සුපුන් කාවින්ද 2/16
සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 55/6 (29):
සම්පූර්ණ වාර්තාව: අශාන් හා ලසිත් මාරිස් ස්ටෙල්ලාවට සවියක් වෙයි
රග්බි සංචිතයට මහනුවරින් 6ක්

සිකුරාදා වන විට මෙම සංචිතයෙන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලබන අතර ඔවුන් එළඹෙන සතියේ බදාදා වන විට මැලේසියාව බලා පිටත් වෙනු ඇත. හිටපු රග්බි ක්‍රීඩකයින් සහ දැනටමත් රග්බි ක්‍රීඩාවේ නියැලෙන බොහෝමයක් තරු තරග වඳින ආරාධිත තරගාවලියක් ලෙස බොර්නියෝ සෙවන්ස් තරගාවලිය ප්‍රසිද්ධියක් උසුලයි.
සම්පූර්ණ වාර්තාව: බෝර්නියෝ සෙවන්ස් යන ශ්‍රී ලංකා රග්බි සංචිතය






















