කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
පසිඳු සූරියබණ්ඩාර 108*

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 284 dec (පන්දුවාර 94.5): අවිදු හේරත් 61, නිම්සර හෙශාන් 55, මනුජ පෙරේරා 54, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, ශෙහාර රණතුංග 4/68, නිපුන් ධනංජය 3/112
වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 142 (පන්දුවාර 44): අසිත ගිහාන් 84, සඳරුවන් ප්‍රනාන්දු 21, තුසිත් සොයිසා 3/39
සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 71.2): හරීන් කුරේ 49, පහන් පෙරේරා 47, දිනෙත් මදුරාවල 33, ශිවාන් රාසූල් 31, පවිත් රත්නායක 3/33, ඩිලෝන් පීරිස් 3/50, රවිදු කොඩිතුවක්කු 1/16
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 13 (පන්දුවාර 9): රවිදු කොඩිතුවක්කු 11*, රැචිර ඒකනායක 1/1, හරීන් කුරේ 2/08
සවිස්තර වාර්තාව: පසිදු සූරියබණ්ඩාරගෙන් ශතකයක්
යොහාන් ද සිල්වා ශතකයක් අභියස

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*
පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 245 (පන්දුවාර 46.3): අරුණ ධර්මසේන 53*, චාමර සිල්වා 49, මොහොමඩ් ශිල්මි 37, තිළිණ හේරත් 4/64
සවිස්තර වාර්තාව: වරාය අධිකාරිය පෙරමුණේ
වැස්ස හමුවේ යශෝධගෙන් 56ක්

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 208 (පන්දුවාර 63): යශෝධ ලංකා 56*, දිල්හාන් කුරේ 44*, දමිත හුණුකුඹුර 39, දිනුක හෙට්ටිආරච්චි 3/85, භානුක රාජපක්ෂ 1/11.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 13.1): ලහිරු ජයකොඩි 20, මොහොමඩ් අක්‍රම් 15*, ප්‍රමෝද් මධුවන්ත 1/0, කෝසල කුලසේකර 1/9.
සවිස්තර වාර්තාව: වර්ෂාවේ බාධා කිරීම් හමුවේ යශෝධ ලංකා සාර්ථක පිතිකරණයක





















