කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
නිශාන්ගෙන් මදුශ්ක 178

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 44.2): විහාන් ගුණසේකර 25, ටොරින් පිටිගල 25, මුදිත ලක්ෂාන් 22, උමේක්ෂ ඩිල්ශාන් 2/19
නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 28): ලක්ෂිත රසාංජන 27, අවිශ්ක පෙරේරා 26, මුදිත ලක්ෂාන් 7/30
ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 238 dec (පන්දුවාර 57.4): මුදිත ලක්ෂාන් 77, දසුන් දිමාශ 57, ටොරින් පිටිගල 37, මෙත්සිත් ජයමාන්න 21, කලණ පෙරේරා 2/32, මාලිංග අමරසිංහ 2/45
නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 138 (පන්දුවාර 45): කසුන් සඳරුවන් 29, සුහඟ විජේවර්ධන 21, විහාන් ගුණසේකර 4/39, මුදිත ලක්ෂාන් 2/49
සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 47.5): මොහොමඩ් ශැකායි 32, මොහොමඩ් රමීස් 29, සජිත් සමීර 27, රශාන් ප්‍රනාන්දු 5/28
මොරටු විද්‍යාලයේ පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 335 dec (පන්දුවාර 104.4): නිශාන් මදුශ්ක 178, මොහොමඩ් මහධී 3/107, මොහොමඩ් රිෆාත් 2/28
සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 76 (පන්දුවාර 44): සජිත් සමීර 29, රශාන් ප්‍රනාන්දු 6/37
සංක්ෂිප්ත තරඟ වාර්තාව: ඉලක්කම් තුනේ ලකුණක් එක් කල නිශාන්
දුවිඳුගෙන් කඩුලු 6ක්

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4): පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, ඇන්ජෙලෝ පෙරේරා 32, තරිඳු කෞෂාල් 21, ලහිරු ඉගලගමගේ 16, දුවිඳු තිලකරත්න 6/78.
බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 187 (පන්දුවාර 43): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 48*, සහන් විජේරත්න 24*, ඉමාල් ලියනගේ 27, චතුරංග ද සිල්වා 2/69.
සවිස්තර වාර්තාව: දුවිඳුගේ දඟ පන්දුව ප්‍රබල NCC කණ්ඩායමට අභියෝගයක් වෙයි
විස්සයි 20 සංචිතය නම්කෙරේ

එහි පළමු තරඟය ජනවාරි 20 වැනිදා සෙන්චූරියන් හිදී පැවැත්වෙන අතර දෙවන හා තෙවන තරඟ පිළිවෙලින් 22 සහ 25 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත.
සංචිතයට ඇතුලත් වූ නවක මුහුණක් වන්නේ මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වන, දැනට හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන තික්ෂිල ද සිල්වා ය. වේගපන්දු යවන්නෙකු වන ඔහු කුඩා කල සිටම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රකට අතර දේශීය 20-20 තරඟාවලියේදී 144.37ක ප්‍රහාරක වේගයක් රඳවාගෙන සිටියි.
සම්පූර්ණ සංචිතය: නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා විස්සයි 20 සංචිතයට




















