කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පාසල් ක්‍රිකට් පිටිය යළිත් උණුසුම්
සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර ඩී. එස්. සේනානායක විද්‍යාලයට එදිරිව ලබාගත් ශතකයත් සමඟින් 
පළමු දිනයට ක්‍රියාත්මක වූ අනෙකුත් තරග දෙකේ වැඩි වාසිය ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වෙද්දී සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර පැවැත්වූ තරගය දෙපිලම සම මට්ටමක තබමින් පළමු දිනය අවසන් විය.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 283/7 d (81.1): අශේන් බණ්ඩාර 101, ගිම්හාන ආශිර්වාද 39, රවිඳු සංජන 28, පසිඳු ආධිත්‍යය 2/28, මුදිත ලක්ෂාන් 2/62.
ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 16/2 (6.1):
සම්පූර්ණ වාර්තාව: අශේන් බණ්ඩාරගෙන් ශතකයක්
මරීජා සතුටින් නික්ම යයි
‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා
2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් තරගය වූ මෙම තරගය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම සිටින විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන ෆාසිල් මරීජාගේ වෘත්තීමය රග්බි දිවියේ අවසන් තරගය ද විය.
පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22 – 00 හැව්ලොක් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: මහනුවර ක්‍රීඩා සමාජය 30 (4T 2C 2P) – 28 (4T 4C) හැව්ලොක් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ වාර්තාව: ෆාසිල් මරීජාගේ වීරකම් හමුවේ මහනුවර අපරාජිතව ශූරතාවයට
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















