2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් අද (4) සිට ආරම්භ වේ. 

ද මැසනොඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට්…………….

පසුගිය 31 වැනිදා නිමාවට පත්වූ 2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් විය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 25ක් සහභාගී වූ නමුත් මේ තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා යුනිචෙලා ක්‍රීඩා සමාජය පැමිණීමත් සමඟම එම කණ්ඩායම් ගණන කණ්ඩායම් 26 දක්වා වර්ධනය වී ඇත.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටය තුල එක් කණ්ඩායමක් තරග 5ක් හෝ 6 ක්‍රීඩා කරනු ලබන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථානයන් දෙකේ සිටින කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ 20-20 තරගාවලිය 2019/20 – කාණ්ඩයන්

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
මුවර්ස් ක්‍රීඩා සමාජය  NCC යුද හමුදා ක්‍රීඩා සමාජය CCC
ගාලු ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් හලාවත මේරියන්ස්  රාගම ක්‍රීඩා සමාජය
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය මීගමුව ක්‍රිකට් සමාජය ලන්කන් ක්‍රිකට් සමාජය
පානදුර ක්‍රීඩා සමාජය SSC ගුවන් හමුදා ක්‍රීඩා සමාජය BRC
බදුරලිය ක්‍රිකට් සමාජය නාවික හමුදා ක්‍රීඩා සමාජය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය වරාය අධිකාරී ක්‍රීඩා සමාජය
බ්ලූම්ෆීල්ඩ් පොලිස් ක්‍රීඩා සමාජය කළුතර නගර සමාජය  නුවර කස්ටම්ස් ක්‍රිකට් සමාජය
යුනිචෙලා ක්‍රීඩා සමාජය     නුගේගොඩ ක්‍රීඩා සමාජය

පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වේ

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග කාලසටහන පසුගිය දා නිකුත් කෙරුණා. මෙම තරගාවලිය සඳහා තරග 34ක්……………..

ගියවර පැවති මේජර් පළමු පෙළ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී NCC කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය එහි ශූරතාව ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ 20-20 තරගාවලිය 2019/20 – තරග කාලසටහන

දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 4 Moors SC Bloomfield C & AC P Sara AM
Galle CC Badureliya CC   PM
Colts CC Panadura SC NCC AM
NCC Police SC   PM
Tamil Union C & AC Navy SC CCC AM
Saracens SC SSC   PM
Army SC Kalutara TC SSC AM
Chilaw MCC KYCC   PM
Negombo CC Air Force SC Colts AM
CCC Customs CC   PM
Ragama CC SLPA SC MCG Katunayake AM
Lankan CC BRC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 6

 

 

 

 

 

 

 

 

 

 

 

Galle CC Bloomfield C & AC BRC AM
Moors SC Unichela SC   PM
NCC Navy SC De Zoysa Moratuwa AM
Colts CC Badureliya CC PM
Saracens SC Police SC Colts AM
Tamil Union C & AC SSC   PM
Army SC KYCC P Sara AM
Chilaw MCC Air Force SC PM
Negombo CC Kalutara TC MCG Katunayake AM
CCC Nugegoda S & WC   PM
Lankan CC SLPA SC CCC AM
Ragama CC Customs CC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 8

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SC Badureliya CC BRC AM
Galle CC Panadura SC   PM
Colts CC Unichela SC P Sara AM
NCC SSC   PM
Tamil Union C & AC Saracens SC MCG Katunayake AM
Police SC Navy SC   PM
Air Force SC Army SC CCC AM
Chilaw MCC Negombo CC   PM
KYCC Kalutara TC NCC AM
CCC SLPA SC   PM
Ragama CC BRC Colts AM
Lankan CC Nugegoda S & WC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 10

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SC Panadura SC CCC AM
Galle CC Unichela SC   PM
NCC Saracens SC MCG Katunayake AM
Colts CC Bloomfield C & AC   PM
Police SC Tamil Union C & AC BRC AM
SSC Navy SC   PM
Chilaw MCC Kalutara TC Colts AM
Army SC Negombo CC   PM
CCC BRC SSC AM
Air Force SC KYCC   PM
Ragama CC Nugegoda S & WC P Sara AM
Lankan CC Customs CC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 12

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SC Colts CC CCC AM
Panadura SC Badureliya CC   PM
NCC Tamil Union C & AC MCG Katunayake AM
Bloomfield C & AC Unichela SC   PM
Saracens SC Navy SC BRC AM
SSC Police SC   PM
Chilaw MCC Army SC Colts AM
Negombo CC KYCC   PM
Air Force SC Kalutara TC SSC AM
CCC Lankan CC   PM
BRC SLPA SC De Zoysa Moratuwa AM
Customs CC Nugegoda S & WC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 14

 

 

 

 

Ragama CC Lankan CC P Sara AM
Nugegoda S & WC BRC   PM
Customs CC SLPA SC De Zoysa Moratuwa AM
Moors SC Galle CC   PM
Panadura SC Bloomfield C & AC MCG Katunayake AM
  Badureliya CC Unichela SC   PM
දිනය  තරග ස්ථානය වේලාව
ජනවාරි 15

 

 

 

 

 

BRC Customs CC P Sara AM
Ragama CC CCC   PM
SLPA SC Nugegoda S & WC BRC AM
Galle CC Colts CC   PM
Panadura SC Unichela SC MCG Katunayake AM
Badureliya CC Bloomfield C & AC   PM
දිනය – ජනවාරි

17 

අර්ධ අවසන් පූර්ව තරග ස්ථානය වේලාව
QF – 1 A1 – D2 – P Sara AM
QF – 4 D1 –  A2 –    PM
QF – 3 C1 –  B2 –  MCG Katunayake AM
QF – 2 B1 – C2 –    PM
දිනය  – ජනවාරි

 19

අවසන් පූර්ව තරග ස්ථානය වේලාව
SF – 1 QF1 – QF3 –  MCG Katunayake AM
SF – 2 QF2 – QF4 –   PM
දිනය  අවසන් තරගය ස්ථානය වේලාව
ජනවාරි 21     SSC AM

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<