2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් අද (4) සිට ආරම්භ වේ. 

ද මැසනොඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට්…………….

පසුගිය 31 වැනිදා නිමාවට පත්වූ 2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් විය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 25ක් සහභාගී වූ නමුත් මේ තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා යුනිචෙලා ක්‍රීඩා සමාජය පැමිණීමත් සමඟම එම කණ්ඩායම් ගණන කණ්ඩායම් 26 දක්වා වර්ධනය වී ඇත.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටය තුල එක් කණ්ඩායමක් තරග 5ක් හෝ 6 ක්‍රීඩා කරනු ලබන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථානයන් දෙකේ සිටින කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ 20-20 තරගාවලිය 2019/20 – කාණ්ඩයන්

A කාණ්ඩයB කාණ්ඩයC කාණ්ඩය D කාණ්ඩය
මුවර්ස් ක්‍රීඩා සමාජය NCCයුද හමුදා ක්‍රීඩා සමාජයCCC
ගාලු ක්‍රීඩා සමාජයටැමිල් යූනියන්හලාවත මේරියන්ස් රාගම ක්‍රීඩා සමාජය
කෝල්ට්ස් ක්‍රීඩා සමාජයසැරසන්ස් ක්‍රීඩා සමාජයමීගමුව ක්‍රිකට් සමාජයලන්කන් ක්‍රිකට් සමාජය
පානදුර ක්‍රීඩා සමාජයSSCගුවන් හමුදා ක්‍රීඩා සමාජයBRC
බදුරලිය ක්‍රිකට් සමාජයනාවික හමුදා ක්‍රීඩා සමාජයකුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයවරාය අධිකාරී ක්‍රීඩා සමාජය
බ්ලූම්ෆීල්ඩ්පොලිස් ක්‍රීඩා සමාජයකළුතර නගර සමාජය නුවර කස්ටම්ස් ක්‍රිකට් සමාජය
යුනිචෙලා ක්‍රීඩා සමාජය  නුගේගොඩ ක්‍රීඩා සමාජය

පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වේ

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග කාලසටහන පසුගිය දා නිකුත් කෙරුණා. මෙම තරගාවලිය සඳහා තරග 34ක්……………..

ගියවර පැවති මේජර් පළමු පෙළ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී NCC කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය එහි ශූරතාව ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ 20-20 තරගාවලිය 2019/20 – තරග කාලසටහන

දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 4Moors SCBloomfield C & ACP SaraAM
Galle CCBadureliya CC PM
Colts CCPanadura SCNCCAM
NCCPolice SC PM
Tamil Union C & ACNavy SCCCCAM
Saracens SCSSC PM
Army SCKalutara TCSSCAM
Chilaw MCCKYCC PM
Negombo CCAir Force SCColtsAM
CCCCustoms CC PM
Ragama CCSLPA SCMCG KatunayakeAM
Lankan CCBRC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 6

 

 

 

 

 

 

 

 

 

 

 

Galle CCBloomfield C & ACBRCAM
Moors SCUnichela SC PM
NCCNavy SCDe Zoysa MoratuwaAM
Colts CCBadureliya CCPM
Saracens SCPolice SCColtsAM
Tamil Union C & ACSSC PM
Army SCKYCCP SaraAM
Chilaw MCCAir Force SCPM
Negombo CCKalutara TCMCG KatunayakeAM
CCCNugegoda S & WC PM
Lankan CCSLPA SCCCCAM
Ragama CCCustoms CC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 8

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SCBadureliya CCBRCAM
Galle CCPanadura SC PM
Colts CCUnichela SCP SaraAM
NCCSSC PM
Tamil Union C & ACSaracens SCMCG KatunayakeAM
Police SCNavy SC PM
Air Force SCArmy SCCCCAM
Chilaw MCCNegombo CC PM
KYCCKalutara TCNCCAM
CCCSLPA SC PM
Ragama CCBRCColtsAM
Lankan CCNugegoda S & WC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 10

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SCPanadura SCCCCAM
Galle CCUnichela SC PM
NCCSaracens SCMCG KatunayakeAM
Colts CCBloomfield C & AC PM
Police SCTamil Union C & ACBRCAM
SSCNavy SC PM
Chilaw MCCKalutara TCColtsAM
Army SCNegombo CC PM
CCCBRCSSCAM
Air Force SCKYCC PM
Ragama CCNugegoda S & WCP SaraAM
Lankan CCCustoms CC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 12

 

 

 

 

 

 

 

 

 

 

 

Moors SCColts CCCCCAM
Panadura SCBadureliya CC PM
NCCTamil Union C & ACMCG KatunayakeAM
Bloomfield C & ACUnichela SC PM
Saracens SCNavy SCBRCAM
SSCPolice SC PM
Chilaw MCCArmy SCColtsAM
Negombo CCKYCC PM
Air Force SCKalutara TCSSCAM
CCCLankan CC PM
BRCSLPA SCDe Zoysa MoratuwaAM
Customs CCNugegoda S & WC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 14

 

 

 

 

Ragama CCLankan CCP SaraAM
Nugegoda S & WCBRC PM
Customs CCSLPA SCDe Zoysa MoratuwaAM
Moors SCGalle CC PM
Panadura SCBloomfield C & ACMCG KatunayakeAM
 Badureliya CCUnichela SC PM
දිනය තරගස්ථානයවේලාව
ජනවාරි 15

 

 

 

 

 

BRCCustoms CCP SaraAM
Ragama CCCCC PM
SLPA SCNugegoda S & WCBRCAM
Galle CCColts CC PM
Panadura SCUnichela SCMCG KatunayakeAM
Badureliya CCBloomfield C & AC PM
දිනය – ජනවාරි

17 

අර්ධ අවසන් පූර්ව තරගස්ථානයවේලාව
QF – 1A1 –D2 –P SaraAM
QF – 4D1 – A2 –  PM
QF – 3C1 – B2 – MCG KatunayakeAM
QF – 2B1 –C2 –  PM
දිනය  – ජනවාරි

 19

අවසන් පූර්ව තරගස්ථානයවේලාව
SF – 1QF1 –QF3 – MCG KatunayakeAM
SF – 2QF2 –QF4 – PM
දිනය අවසන් තරගයස්ථානයවේලාව
ජනවාරි 21  SSCAM

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<