WATCH – ශ්‍රී ලංකාවේ ප්‍රධාන එක්දින වේගපන්දු යවන්නා ටෙස්ට් තරගවලට යොදා ගැනීම හරි ද? #PAKvSL

1

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ දෙවන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.